Friday, September 20, 2013

Format කරන්න බැරි Pen/Chip software නැතුව හදාගනිමු

Format කරන්න බැරි  Pen/Chip software නැතුව හදාගනිමු 


ඔන්න ඉතින් ෆොර්මැට් කරන්න බැරි පෙන් තියනවනේ ..virus වගේ එක එක ලෙඩ නිසා ලෙඩ වෙච්ච් පෙන් වැහි වහලා .. පහු ගිය දවස් ටිකේ පෝස්ට් එකක් දාන්නත් බැරි උනා නේ ..ඔන්න අද දානවා එක ක්‍රමයක් මොකක් කරන්නද ..මිනියක් මරන්න හෆොයි නෑ මේ මම අහිංසක ළමයා ...අද මන් කියල දෙන්නේ ෆොර්මැට් කරන්න බැරි පෙන් හදාගන්න එක ක්‍රමයක් ..

සිරාම විදියට internet speed එක වැඩි කරගනිමු

සිරාම විදියට internet speed එක වැඩි කරගනිමු

ඉස්සෙල්ලම ඔයාලගේ ඩොන්ගල් එකේ සොෆ්ට් එකෙන් අලුත් ප්‍රොෆයිල් එකක් හදාගන්න ..මොකුත් වෙනස් කරන්න එපා ඔයාලට කැමති නමක් දෙන්න ..ඒ හදපු එක defualt එක ලෙස පාවිච්චි කරන්න ..දැන් හදපු ප්‍රොෆයිල් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරලා අයිට් ඩිස්කනෙක්ට් කරන්න 

Monday, September 9, 2013

IDM 2013 full VERSION එක මගේ ගානේ

IDM 2013 full VERSION එක මගේ ගානේ

Thursday, September 5, 2013

ZTE Dongle Unlock කරන්න

ZTE Dongle Unlock කරන්න 


දැන් හැමතැනම huwawei ඩොන්ගල් අන්ලොක් කරන විදිය දාල තියනවා ...ඒත්
ZTE ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගොඩක් අයට ගැටළුවක් ඇති ... ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ zte ඩොන්ගල් අන්ලොක් කරන විදිය

Sunday, September 1, 2013

සෑම ජංගම දුරකථන භාවිතා කරන්නෙකුම දැන සිටිය යුතු කරුණු එකතුවක්

සෑම ජංගම දුරකථන භාවිතා කරන්නෙකුම දැන සිටිය යුතු කරුණු එකතුවක්