Friday, February 22, 2013

Mobile 4න් 1කෙන් ඔබෙ පරිගනකය Shutdown කරමුද?

           Mobile 4න් 1කෙන් ඔබෙ පරිගනකය Shutdown කරමුද?        


එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි


අවශ්‍ය කරන දේවල්


i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )


ii.එමිල් ගිණුමක්


iii.පරිගණකයක්


iv.Outlook express මෘදුකාංගය


v. අන්තර්ජාල පහසුකම.


එහෙනම් වැඩේ පටන්ගම       

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න ..

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%% කියන Subject එක දාල එමිල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි .

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ
උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ  

ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

     ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න


විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.

 ඒ සඳහා Luxand Blink නම් මෘදුකාංගය භාවිතා කරනවා.

download link

http://download.cnet.com/Luxand-Blink/3000-2144_4-11664344.html

මෙකෙ Serial Number 1ක මෙකෙන් බා ගන්න

http://www.smartserials.com/serials/Luxand_Blink_2.3_32822.htm

මෙමගින් ඔබගේ ගිණුමට අදාලව ඔබගේ මුහුණ මතක තබාගන්නවා. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම, කොණ්ඩයේ රටාව ආදී නිතර වෙනස් වන කරුණු Luxand Blink මගින් නිවැරදිව වටහාගෙන ඔබට පරිගණකයට ඇතුළු වීමට ඉඩ සලසා දෙනවා.

යම් හෙයකින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබගේ මුර පදය යොදා පරිගණකයට ඇතුළු විය හැකියි

 


Backup your Facebook Account


                                  Backup your Facebook Account

 

පේස්බුක් ගිණුමක් තියන හැම දෙනාටම වැදගත් වෙන දෙයක් කියන්නයි යන්නේ. මං මේ ලගදි දැක්කා තමන්ගේ පේස්බුක් ගිණුමේ තියන පොටෝස් ඔක්කොම පරිගනකයට බාගන්න විදිය පෝස්ට් එකක් ලියලා තියනවා. ඉතින් මං කියන්න යන්නෙ ඔයාලගේ මුලු පේස්බුක් ගිණුමම පරිගණකයට බාගන්න හැටි. එහෙම නැත්නම් පේස්බුක් බැකප් එකක් තියගන්න හැටි. පේස්බුක් බැකප් එකක් තියගන්න ඕනේ වෙන්නෙ ඇයි? ඔයාලගේ පේස්බුක් ගිණුම හැක් උනොත් අයේ හදාගන්න අපිට බැකප් එක බාවිතා කරන්න පුලුවන්.

 ඉතින් මේ බැකප් කිරීමෙන් පිංතූර විතරක් නෙමෙයි පහල තියන සියලුම දේ බැකප් එකක් විදියට ලබාගන්න පුලුවන්
ඔයාගේ ගිනුමේ සම්පූර්ණ තොරතුරු (contact information, interests, groups වල නම් ලින්කුත් එක්ක)
ඔයාලගේ වෝල් එකේ දාලා තියන සියලුම posts
සියලුම් Photos සහ videos
ඔයාලගෙ friend list එක
ඔයාල හදපු සියලුම් Notes
ඔයාලාට ලැබුන හා ඔයාල යවපු සියලුම messages
යහලුවන් ඔයාගේ Photos සහ videos වලට කරපු ඔක්කොම comments
 ඉතින් අපි කරලම බලමු . මුලින්ම පහල වෙබ් අඩවියට යන්න

https://register.facebook.com/editaccount.php 
පහල රූපයේ ආකාරයට ඕපන් වෙයි. පහල තියන Download a copy කියන ලින්කුවට යන්න.  




එතනදී අපිට පහල රූපයේ මෙන් බැකප් කිරීම ආරම්භ කිරීමේ කොටසට එනවා. පහලින් දක්වලා තියනවා මොනවද බැකප් වෙන්නේ කියන එක විස්තර ඇතිව.

Start My Archive කියන එකට යන්න.  
එවිට අපිට පණිවිඩයක් දෙනවා අපේ ඊමේල් ගිණුමට බාගතකිරීමේ ලින්කුව යැවුවා කියලා. ඉතින් ඔයාලගේ ඊමේල ගිණුම පරීක්ශා කරලා බාගතකිරීමේ ලින්කුවට යන්න. ඉතින් මේ ඊමේල් එක ලැබෙන්න නම් ටිකක් වෙලා යනවා. ඒ වෙනකොට අපි ලොග් වෙල උන්න වෙබ් අඩවියේ පහල රූපයේ ආකාරයෙන් තාමත් අපේ Archive එක නිර්මාණය කරමින් පවතිනවා කියන පණිවිඩය දක්වයි.  
ඉතින් අවසානයේ අපිට ඊමේල් එක් ලැබුනාම පුලුවන් සාමන්‍යය ගොනුවක් බාගත කරන ආකාරයට මේ පේස්බුක් බැකප් එක බාගත කරගන්න
 ඉතින් ඒකට ගතවෙන කාලය ඔයාගේ පේස්බුක් ගිණුමේ ප්‍රමාණය හැටියට වෙනස් වෙනවා. උත්සාහා කරලා බලන්න. 
.


Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

 Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?


1.මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run
2.දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට Yes විධානය ලබා දෙන්න
3.එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.
4.එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න
5.එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය 1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.

6.දැන් ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න.
7.එම oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න
8.දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න
9.ැන් ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න

දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.


Thursday, February 21, 2013

blog එකක් හදමු

                                 බ්ලොග් එකක් මුල ඉදන්

 

බ්ලොග් බ්ලොග් බ්ලොග් ඇත්තටම බ්ලොග් කියන්නේ මොකක්ද ? මමත් හරියටම දන්නේ නැ :පි ඒ උනාට මම නං බ්ලොග් පාවීචචි කරන්නේ යමක් කියල දෙන්න. ඒ මොනවා උනත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳලා හදන විදිය.
මම පහතින් රුප රාමු මගින් දක්වන්නන් බ්ලොග් එකක් හදන විදිය ගැන....

මුලින්ම www.blogspot.com එකට යන්න ඉන්පසු මේ විදියට ඇති .g

ඔය ඔතන තියන email කියන තැනට ඔයාගේ email address එකයි. Password කියන තැනට ඔයාගේ email එකේ password එක දෙන්න.


මෙතන තියන විස්තර ටික පුරවලා continue දෙන්න.

මෙන්න මේකට Create Your Blog Now දෙන්න.
මෙතන තියන Blog Title කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ මාතෘකාව දෙන්න.
Blog address (URL) කියන තැනට බ්ලොග් එකේ ඇඩ්රස් එක දෙන්න.
උදාහරණයක් : shuchamika.blogspot.com
මේ විස්තර පුරවලා continue ලබාදෙන්න.

මෙතනින් ඔයා කැමති ටෙම්ප්ලට් එක දීලා continue දෙන්න. කැමති නං පස්සේ වෙනස් කරගන්න පුළුවන්

 START BLOGGING දෙන්න.
දැන් ඔයාගේ බ්ලොග් එක හදල ඉවරයි.




Internet Download Manager 6.08

                                Internet Download Manager 6.08

ඔයාලා දන්නවනේ දැනට ලෝකයේ තියන හොඳම ඩවුන්ලෝඩ් කරන සොෆ්ට් එක තමයි මේක. ඉතින් අපි මේකෙන් වැඩක් ගන්නේ නැති නන් වැඩක් තියනවද ? ගොඩක් දෙනාට මේ සොෆ්ට් එකේ තියන ප්‍රශ්නය තමයි මේ සොෆ්ට් එක ඇක්ටිව් කරගන්න අකාරය. ඇක්ටිව් කරගන්නවයි කියල සල්ලි දීලා ගන්න පුලුවන්ද නේද අනික කෝ අපිට ඕවට කාසි. ඔන්න ඔය ප්‍රශ්නෙට මම අද ගේනවා පිළිතුරක්. වැඩි කතා ඕනේ නැ මම මේ දෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න 
http://www.mediafire.com/?ylmg755ceg6fldt                

හාහා ඉන්ස්ටල්ල් කරන විදිය කියල දුන්නේ නෑ නේ. එනන් බලාගන්නකෝ ඉන්ස්ට්‍රෝල් කරන විදිය.
දැන් ඔයාගේ කොම් එකට ඩවුන්ලෝඩ් වෙලා ඇති IDM 6.08  කියලා ෆයිල් එකක්. එන්න එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ  IDM ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ  IDM 6.08  කියන ෆයිල් එකේ ඇති crack එක ඕපන් කරන්න.

ඊට පස්සේ ඔන්න ඔය වගේ එකක් එයි. Generate ක්ලික් කරන්න. ක්ලික් කරට පස්සේ ඔතන යට තියනවා Serial එක. එන්න එක කොපි කරලා IDM registration එකට

First Name      :ඔයාට කැමති නමක් දෙන්න.
Last Name      :ඔයාට කැමති නමක් දෙන්න.
Email               : ඔයාගේ email එක දෙන්න.
Serial number : මෙතනට අර ඔය කොපි කරගත්තු Serial එක දෙන්න.
දැන් OK කරන්න.
දැන් වැඩේ හරි. එනන් මම කැපුනා.


Wednesday, February 20, 2013

යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?


යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?

 

වැඩි කතා ඕනේ නැ අපි එකෙන්ම වැඩේට බහිමු. අපිට මේකේ කරන්න දෙයක් ඇත්තෙම නැ. ඇත්තෙම නැ කිව්වට නැත්තේමත් නැ :පි දැන් අපි කරන්න ඕනේ අපිට audio විදියට බාගන්න ඕන කරන යු ටියුබ් video     

එකේ ලින්ක් එක මෙන්න මේ http://www.youtube-mp3.org/ වෙබ් එකට ගිහිල්ලා convert video එකට පේස්ට් කරගන්න.ඊට පස්සේ උඩින් වැටෙයි download කියලා එන්න එක clik කරන්න. එන් වැඩේ හරි නේ

 

ගේමක් නැතුව Windows 7 Genuine කරමු.


         ගේමක් නැතුව Windows 7 Genuine කරමු.

Windows 7 Genuine කරගන්න විදිය. බය වෙන්න දෙයක් නැ මේක 32bit s 64bits දෙකටම වැඩ. දැන් කස්ටිය ගොඩක් දෙන පාවිච්චි කරන්නේ Windows 7 නේ. ඒ උනාට ගොඩක් දෙනාට තියන ප්‍රශ්නය තමයි කොහොමද මේක Genuine කරගන්නේ කියලා. එකට තමයි මම අද විසදුමක් ගෙනාවේ. මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මොකක්ද දන්නවද මම මේ දෙන Loader එක බාගන්න. එනන් මුලින්ම බාගෙනම ඉන්නකෝ. ඔන්න පහලින් ලින්ක් එක දැම්මා.

https://www.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.dropbox.com%2Fs%2Fa17ywes4n1k44dn%2FWindows%2520Loader.exe&h=XAQFKFNyy

දැන් ඕක බාගත්තට පස්සේ මෙහෙම folder එකක් වැටෙයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න select කරගත්තු තැනට.
Windows 7 Loader
ඔන්න ඔය folder එක ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සේ Windows Loader ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔන්න ඔහොම එකක් එයි

ඔන්න ඔකේ තියන install ක්ලික් කරන්න. ඊට පස්සේ වැඩේ හරී

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

ෆොටෝෂොප් බැරි කස්ටියට මෙන්න නියම බාන්ඩේ.

 

 මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැ නේ. ඔය කිව්වට මටත් බැ. ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් එකක් තමයි මම අද අරන් අවේ. මේකේ ඔය ක්‍රැක් මොනවක්කත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි. එහෙනන් මම දැන් ලින්ක් එකේ දෙන්නන්. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

http://www.mediafire.com/download.php?g4658ec6pn1p4j5 

 

facebook chat code අපිම හදාගමු.....

                  facebook chat code අපිම හදාගමු.....


මේක අපිට කරන්න තියෙන්නේ online මුලින්ම. වැඩි දෙයක් නැහැ අෆ්ෆා.. අපිට chat code එක ඕනි කරන photo එක  මේ පහල දීල තියන site එකට upload කරනවා.. ඊට පස්සේ තප්පර 4කින් විතර එතනම යටින් chat code එක එනව.. ඔන්න ඕක ඉතින්.. යාළුවන්ට.. යැවුවම වැඩේ ඉවරයි..

http://smileychatcodes.com/facebook-smiley-chat-codes/


 

ascci රටා හදන්න...

                                           ascci රටා හදන්න...

 

ඔන්න අද මම අරගෙන එන්න යන්නේ.. අපිට ඔය ලස්සන ලස්සන acscii රටා.. ම්ම්ම් acscii කිවුවට තේරෙන්නේ නැත්තන් මේ පහල දාල තියෙන ඒවා බන්නකෝ..


ඔන්න ඔය වගේ ඒවා.. note pad එකට දැම්මම සුපිරියටම පේනවා.. ඔන්න ඔය වගේ ..ඔයිට වැඩ ලස්සන ඒවත් තියනවා.. හදාගන්න පුළුවන් තැනක් තමයි අරගෙන ආවේ.. ගිහිල්ලා... බලන්නකෝ..වැඩේ මාර ලේසියි මාර ලස්සන arts තියනවා...

http://www.network-science.de/ascii/


                                                  

                            I.T වැඩ්ඩෙක් උනාට මේවා දන්නවද ?


ADSL - Asymmetric Digital Subscriber Line
 AGP - Accelerated Graphics Port
 ALI - Acer Labs, Incorporated
 ALU - Arithmetic Logic Unit
 AMD - Advanced Micro Devices
 APC - American Power Conversion
 ASCII - American Standard Code for Information Interchange
 ASIC - Application Specific Integrated Circuit
 ASPI - Advanced SCSI Programming Interface
 AT - Advanced Technology
 ATI - ATI Technologies Inc.
 ATX - Advanced Technology Extended


 --- B ---
 BFG - BFG Technologies
 BIOS - Basic Input Output System
 BNC - Barrel Nut Connector


 --- C ---
 CAS - Column Address Signal
 CD - Compact Disk
 CDR - Compact Disk Recorder
 CDRW - Compact Disk Re-Writer
 CD-ROM - Compact Disk - Read Only Memory
 CFM - Cubic Feet per Minute (ft�/min)
 CMOS - Complementary Metal Oxide Semiconductor
 CPU - Central Processing Unit
 CTX - CTX Technology Corporation (Commited to Excellence)


 --- D ---


 DDR - Double Data Rate
 DDR-SDRAM - Double Data Rate - Synchronous Dynamic Random Access Memory
 DFI - DFI Inc. (Design for Innovation)
 DIMM - Dual Inline Memory Module
 DRAM - Dynamic Random Access Memory
 DPI - Dots Per Inch
 DSL - See ASDL
 DVD - Digital Versatile Disc
 DVD-RAM - Digital Versatile Disk - Random Access Memory


 --- E ---
 ECC - Error Correction Code
 ECS - Elitegroup Computer Systems
 EDO - Extended Data Out
 EEPROM - Electrically Erasable Programmable Read-Only Memory
 EPROM - Erasable Programmable Read-Only Memory
 EVGA - EVGA Corporation


 --- F ---
 FC-PGA - Flip Chip Pin Grid Array
 FDC - Floppy Disk Controller
 FDD - Floppy Disk Drive
 FPS - Frame Per Second
 FPU - Floating Point Unit
 FSAA - Full Screen Anti-Aliasing
 FS - For Sale
 FSB - Front Side Bus


 --- G ---
 GB - Gigabytes
 GBps - Gigabytes per second or Gigabits per second
 GDI - Graphical Device Interface
 GHz - GigaHertz


 --- H ---
 HDD - Hard Disk Drive
 HIS - Hightech Information System Limited
 HP - Hewlett-Packard Development Company
 HSF - Heatsink-Fan


 --- I ---
 IBM - International Business Machines Corporation
 IC - Integrated Circuit
 IDE - Integrated Drive Electronics
 IFS- Item for Sale
 IRQ - Interrupt Request
 ISA - Industry Standard Architecture
 ISO - International Standards Organization


 --- J ---
 JBL - JBL (Jame B. Lansing) Speakers
 JVC - JVC Company of America


 - K ---
 Kbps - Kilobits Per Second
 KBps - KiloBytes per second


 --- L ---
 LG - LG Electronics
 LAN - Local Are Network
 LCD - Liquid Crystal Display
 LDT - Lightning Data Transport
 LED - Light Emitting Diode


 --- M ---
 MAC - Media Access Control
 MB � MotherBoard or Megabyte
 MBps - Megabytes Per Second
 Mbps - Megabits Per Second or Megabits Per Second
 MHz - MegaHertz
 MIPS - Million Instructions Per Second
 MMX - Multi-Media Extensions
 MSI - Micro Star International


 --- N ---
 NAS - Network Attached Storage
 NAT - Network Address Translation
 NEC - NEC Corporation
 NIC - Network Interface Card


 --- O ---
 OC - Overclock (Over Clock)
 OCZ - OCZ Technology
 OEM - Original Equipment Manufacturer


 --- P ---
 PC - Personal Computer
 PCB - Printed Circuit Board
 PCI - Peripheral Component Interconnect
 PDA - Personal Digital Assistant
 PCMCIA - Peripheral Component Microchannel Interconnect Architecture
 PGA - Professional Graphics Array
 PLD - Programmable Logic Device
 PM - Private Message / Private Messaging
 PnP - Plug 'n Play
 PNY - PNY Technology
 POST - Power On Self Test
 PPPoA - Point-to-Point Protocol over ATM
 PPPoE - Point-to-Point Protocol over Ethernet
 PQI - PQI Corporation
 PSU - Power Supply Unit


 --- R ---
 RAID - Redundant Array of Inexpensive Disks
 RAM - Random Access Memory
 RAMDAC - Random Access Memory Digital Analog Convertor
 RDRAM - Rambus Dynamic Random Access Memory
 ROM - Read Only Memory
 RPM - Revolutions Per Minute


 --- S ---
 SASID - Self-scanned Amorphous Silicon Integrated Display
 SCA - SCSI Configured Automatically
 SCSI - Small Computer System Interface
 SDRAM - Synchronous Dynamic Random Access Memory
 SECC - Single Edge Contact Connector
 SODIMM - Small Outline Dual Inline Memory Module
 SPARC - Scalable Processor ArChitecture
 SOHO - Small Office Home Office
 SRAM - Static Random Access Memory
 SSE - Streaming SIMD Extensions
 SVGA - Super Video Graphics Array
 S/PDIF - Sony/Philips Digital Interface


 --- T ---
 TB - Terabytes
 TBps - Terabytes per second
 Tbps - Terabits per second
 TDK - TDK Electronics
 TEC - Thermoelectric Cooler
 TPC - TipidPC
 TWAIN - Technology Without An Important Name


 --- U ---
 UART - Universal Asynchronous Receiver/Transmitter
 USB - Universal Serial Bus
 UTP - Unshieled Twisted Pair


 --- V ---
 VCD - Video CD
 VPN - Virtual Private Network


 --- W ---
 WAN - Wide Area Network
 WTB - Want to Buy
 WYSIWYG - What You See Is What You Get


 --- X ---
 XGA - Extended Graphics Array
 XFX - XFX Graphics, a Division of Pine
 XMS - Extended Memory Specification
 XT - Extended Technology

Tuesday, February 19, 2013

Addmefast එකෙන් ඔයාලගේ Facebook එකේ Page Like, Status Like,Pictures Like හා තවත් දේවල

Addmefast එකෙන් ඔයාලගේ Facebook එකේ Page Like, Status Like,Pictures Like හා තවත් දේවල

මම ආවා මට හිතුන අද ඔයාලට වටිනා කියන දෙයක් දෙන්න ඔයාල කවුරුත් මේ ගැන දන්නවත් ඇති මොකද පොස්ට් 1 ටයිට්ල් දැක්කනේ. එහෙනම් කස්ටිය වැඩේට බහිමුකො. මේ වැඩේ කරද්දී ඕනේ වෙන දේවල් තමයි

  1.Addmefast account එක හදාගන්න
  2.Mozila Firefox  එක මෙතනින්
  3.Mozila Firefox addon  iMacros මෙතනින්
   4.Facebook Like Bot 1 මෙතනින්

දැන් අපේ මුල් පියවර ටික ඉවරයි දැන් තියෙන්නේ අපේ වැඩේට බහින්න. දැන් යන්නකෝ අපි හදාගත්ත Addmefast account 1ට. දැන් ඔකේ තියෙනවා නේ Add Sites 1ට යන්නකෝ

හරි දැන් ඔයාලගේ Page 1ත් එකතු කරගත්තානේ දැන් කරන්න තියෙන්නේ අර බාගත්ත නේද Facebook like bot එක දැන් ඒ bot එක මෙන්න මේ Directory 1ට දාන්න \Documents\iMacros\Macros හරි දැන් යන්න ඔයාලගේ addmefast account එකේ තියෙනවා නේ Free Points කියලා එකක් අන්න එතනට යන්න. දැන් ඔයාලා Facebook Like කියන එකට යන්න ගිහිල්ල අර iMacros එක උඩ කොටන්න ඊට පස්සේ පැත්තෙන් ආවා නේද Bar එකක් දැන් ඒ එකේ තියෙනවා අපි දැම්ම Bot එක ඒ Bot එක උඩ කොටන්න.

හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැඩේ ඉවරවෙන කොටසට. දැන් කරන්න තියෙන්නේ ඔකේ Max කියලා තියෙන 1ට ඔයාල කැමති ගානක් දාල ඔය Play (Loop) බට්න් එක කොටන්න එතකොට පිටුව Refresh වෙයි ඊට පස්සේ නිකම්ම Page වලට Like වැටිලා අපිට Coins එකතු වෙයි.