Thursday, March 28, 2013
සුපිරි player එකක් Audio,Video බලන්න .Convert කරන්න සහ share කරන්න....හැමදේටම -Splash Pro EX
සුපිරි player එකක් Audio,Video බලන්න .Convert කරන්න සහ share කරන්න....හැමදේටම -Splash Pro EX
පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන ඒවාය. මෙම ලිපියෙන් මම විස්ථර කරන්න බලාපොරොත්තු වන්නේ වානිජමය එනම් නොමිලේ ලබාගත නොහැකි මෘදුකාංගයක් වන Splash Pro EX HD Player එක සම්බන්ධයෙනි. මෙය නොමිලේ ලබාගත නොහැකි උනත්, පරිගණක ලිපි හරහා සම්බන්ධ වීසින ඔබට මෙය නොමිලේ පාවිච්චි කරන විදිය අපි අද කියලා දෙන්නම්. ඔබට ගූගල් හරහා මෙහි Crack Version ඕනේ තරම් සොයාගැනීමට පුළුවන් වේවි. එහෙත් ඔබ දන්නවා ඇති, ක්‍රැක් එකක් භාවිත කිරීමෙන් අප පරිගණකයට ඇතිවන අතුරු ආබාද ගැනත්. මීට කලින් ලිපි වලින් ඒ ගැන කියලා ඇති. ක්‍රැක් කරන්න ඕනේ නැහැ. Serial Number එක දීල Register කරන්න පුළුවන්. ඒත් Serial Number එක Blacklist වෙනවා. Blacklist නොවෙන්න හදාගන්න විදිහත් ඔයාලටය අද දැනගන්න පුළුවනි. මෙම Player එක ගොඩක් විශේෂ Player එකක්, මෙය Mirillis සමාගම විසින් නිරමාණ කරල ලද Player එකකි.
මෙම Splash Pro EX Player එක නිර්මාණය කරතිබෙන්නේ HD තාක්ෂණය සදහා විශේෂ වූ Player එකක් ලෙසටය. මෙය මගින් ඔබට සියලුම HD Video Play කිරීමට මෙන්ම Convert කරගැනීමට සහ Facebook, Youtube තුලට Video Upload කිරීමටද පුළුවනි. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැක්කේ මෙම Player එක විවෘත වීමට තප්පරයකටත් වඩා අඩු කාලයක් වැය වීමයි. ඒ නිසාවෙන් අනෙකුත් Player වලින් Video නැරඹීමේදි ඇති වෙන අපහසුතාවයන් ඔබට ඇති නොවේවි. මෙම Player එකට HD Camcorder එකක ඇති Video File නැරඹීමේ පහසුකම් සපයාදී තිබීම මෙහි වටිනාකම තව තවත් වැඩි කරන ඔප්ෂන් එකකි. මෙම Player එක සදහා මෑතක නිකුත් කර ඇති NVIDIA® CUDA™ සහ Intel® Hardware Acceleration Technologies සියල්ලම පාහේ Support කරලීම නිසා, වඩා නිරවුල් දසුන් මැවීමට සමත් වේවි. උසස්වත්වයේ Video ෙනැරඹීමට මෙය සුපිරි තත්වයේ Player එකකි. මෙය අපට Mirillis සමාගම විසින් නොමිලේ ලබානොදේ. Register Version එකක් ලබාගැනීමට නම් $24 ක් ගෙවීමට සිදුවේ. එහෙත් මෙයි Trial Version එක දින 30ක කාලයක් සදහා අප සැමට නොමිලේ Download කරගන්න පුළුවන්. අපි කොහොමත් මේ Trial Version වලින් එදා ඉදන් උපරිම වැඩ ගත්තා. අදත් එහෙමයි Trial Version එක Register Version එකක් කරගමු Serial Key එකක් අදාරයෙන් ක්‍රැක් කරන්නෙ නැතුව Key එක BlackList නොවෙන්නත් හදාගන්න Tricks එකක් ඉගෙන ගන්න පුළුවනි.
මුලින්ම ඔයාලට පුළුවන් මෙහි අලුත්ම Version එකෙහි Trial Version එක Download කරගන්න.http://download.mirillis.com/files/splash_pro_ex_1_13_2_setup.exe. පසුව මෙය ඔබේ පරිගණකයට Install කරගන්න. එහිදී ඔබට පහත ආකාරයේ දර්ශණීය Player එකක් දක්නට ලැබේවී. මෙහි Interface එක අලංකාර විදිහට නිර්මාණය කරලීමෙන් අපගේ සිත් ඇද බැද තමාගැනීට සමත්වේ.
මෙය Install කරගැනීමෙන් අනතුරුව ඔබට පරිගණකයේ ඇති Video/Audio File Play කර බැලීමට පුළුවනි. අප ලබාගනු ලැබුයේ මෙහි Trial Version එක බැවින් දින 30කින් පසුව මෙය ක්‍රියාත්මක නොවේ. මෙය Register Version එකක් බවට පත්කරගෙන හැමදාටම තියගන්න පුළුවන්. මුලින්ම මෙම Player එක Right Click කර About යන්න
මින් පසුව ඔබට ලැබෙන Information වින්ඩෝ එකෙහි පහල තිබෙන Activate බට්න් එක Click කරන්න
ඉන්පසුව ලැබෙන Activate වින්ඩෝ එක තුලින් Activation Type එක විදිහට Splash Pro EX ලෙස තොරාගෙන, License For යනුවෙන් දැක්වෙන Text Box එක තුලටයි. Splash Pro EX Serial Number යනුවෙන් දැක්වෙන තැනටයි පහත Serial Number එක ලබාදෙන්න. ඉන්පසුව Activate Button එක Click කරන්න
Splash Pro Serial Key - w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj
Activate බට්න් එක ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට Activate Completed ලෙස දක්නට ලැබේවී.
මෙතින් සිට ඔබට මෙය Register Version එකක් දැක ගැනීමට පුළුවන. එහෙත් Internet Connect වී සිටින විට සුළු වෙලාවක් අතුලද මෙහි ලබාදුන් Key එක BlackList වීම නිසාවෙන් නැවතත් අලුත් Key එකක් ලබාදී Register කරීමට සිදුවේවි. මෙය දිගින් දිගටම සිදුවීම නිසා කොතරම් Keys ලබාදුන්නත් පලක් නැත. මෙය සිදුවන්නේ Splash Pro EX විසින් Update එක ලබාගැනීමේදී ස්වයංක්‍රීයම මෙම Key එක වැඩි පිරිසක් භාවිත කර ඇති නිසා Blacklist කර දැමීමයි. මෙන නවතා දැනීමට පහත පියවර අනුගමනය කරමු.
මුලින්ම ඔබගේ පරිගණකයේ C: Drive එක තුලට පිවිසෙන්න. (මුලින්ම ඔබ Hidden File And Folders Hide කර තීබේනම් ඒවා Show වන විදිහට Folder Option සකස් කරගන්න) ඉන් පසුව C: Drive එකෙහි තිබෙන Username තුලට පිවිසෙන්න. එහි ඔබගේ User Account එකට පිවිසෙන්න. පසුව එහි තිබෙන Apps Data තුලට පිවිසෙන්න. ඉන්පසුව Local Folder එකට පිවිසෙන්න. එහිදී ඔබට මෙහි ඔබට Mirillis ලෙස Folder එකක් දක්නට ලැබේවි. එය තුලට පිවිසෙන්න. එහි ico_update.png ලෙස සටහන්වූ PNG File එකක් දක්නට පුළුවන්. එය Rename එක Name එක Copy කරගන්න. පසුව ඔබ පරිගණකයේ තිබෙන PNG File එකක් කලින් Copy කරගත්ත Name එක යොදන්න [Photo එකක් Pint හරහා Open කර, Save As මගින් File Save කරන Format එක PNG ලෙස ලබාදෙන්න. මෙහිදී මෙම File එකෙහි Resolution එක කුඩා අගයක් ගන්න (128X128) වගලබාගන්න.) පසුව ඔබ විසින් Rename කර සකස් කරගන්නාලද PNG File එක Mirillis Folder එකට Copy කරන්න. එහිදී කලින් තියෙන File එක Replace කරන්න ඔබගෙන් අසයි. එය Yes කරන්න.
Splash Pro EX Player එක විවෘත කරබලන්න. ඔබ ලබාදුන් Serial Key එකට Register වී තිබෙන දැකගන්න පුළුවන්, ඔබ Internet සම්බන්ධ වී සිටියත්, මෙය Blacklist නොවේ. මෙතැන් සිට ඔබත් New Generation Player එකෙහි පහසුකම් අත්විදින්න
Thursday, March 21, 2013
ALL Mobile Secret Codes
බොහෝ දුරකථන වල සැගවුන රහස් කේත
විවිද මාදිලියේ දුරකථන වල Secret Codes දැනගැනීම සදහා පහත ලින්කුවෙහිට කොටා සොෆ්ට් කෑල්ල  බාගෙන බලන්නකෝ
http://www.mediafire.com/?ky5bd4x4vo1t7f1 ........ එහෙනම් මන් කැපුනා...
Monday, March 11, 2013
බ්ලොගයට ලස්සන Auto Floating Social Bookmark Widget එකක් දාගම
බ්ලොගයට ලස්සන Auto Floating Social Bookmark Widget එකක් දාගමු. (Facebook, Twitter and Rss).
මුලින්ම බ්ලොගර් ලොගින් වෙලා Design >> Edit HTML යන්න.
(Backup Your Template First)
ඊට පස්සේ මෙන්න මේක හොයා ගන්න. ]]></b:skin>
]]></b:skin> කියන කෝඩ් එකට කලින් පහත කෝඩ් එක දාල Save කරන්න.
.bt-wdt{
position: fixed;
right: 10px;
top: 43%;
.bt2-wdt{
position: fixed;
right: 30px;
bottom: 22%;
.bt-wdt img{
float: right;
clear: right;
margin: 5px;
-webkit-transition: all .2s ease-in-out;
-moz-transition: all .2s ease-in-out;
-o-transition: all .2s ease-in-out;
transition: all .2s ease-in-out;
.bt-wdt img:hover{
-moz-transform: scale(1.2) rotate(6deg);
-webkit-transform: scale(1.2) rotate(6deg);
-o-transform: scale(1.2) rotate(6deg);
-ms-transform: scale(1.2) rotate(6deg);
transform: scale(1.2) rotate(6deg);
ඊට පස්සේ මෙතනට යන්න.Design >> Page Element
Add a Gadget >>>> HTML/JavaScript යන්න.
පහත කෝඩ් එක දාල අවශ්‍ය පරිදි රතුපාටින් දාල තියන ඒවා වෙනස් කරන්න
දැන් Save කරන්න.
හොඳයිනේ වැඩේ
Sunday, March 10, 2013
Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?
කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා. එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to your PC, Your Name එතකොට ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල හිතයි.(එහෙම නොවුනත් :p)
හරි වැඩේ පටන්ගමු.
Notepad, open කරගන්න. ((ඒක කරන හැටිත් කියල දෙන්න ඕනෙද?))
පහළ දීල තියන කෝඩ් එක දාගන්න.
Dim speaks, speech
speaks="Welcome to your PC, Your name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
Your Name කියන තැන ඔයාගේ නම දෙන්න.
දැන් ඒක Welcome.vbs කියල කරගන්න.
දැන් කරපු තැනින් CUT කරගන්න.
START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Right Click කර Open කරගන්න.
කොපි කරගත්තු ෆයිල් එක ඒකෙ දාන්න. (paste)
දැන් එච්චරයි. පොඩි අවුලක් තියනවා. ලංකාවේ සිංහල නම් ඔය කොම්පියුටර් එක කියන හැටි තමා ඒ අවුල....
දැන් කොම්පියුටර් එක Restart කරන්න කලින් මේ පෝස්ට් එක ගැන, කොමන්ට් එකක් දාන්න.
Thursday, March 7, 2013
| NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න
පෝස්ට් එක එච්චර වැදගත් එකක් නෙමේ. පොඩි ෆන් වැඩක්. මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා. මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.
Notepad Open කරගන්න.
යට තියන කෝඩ් එක එකේ දාගන්න
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් anything.vbs කියල කරන්න.
ඒක ඕපන් කරල බලන්න..
Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න
වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)
යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..
මේ Script එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න.
එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome, වගේ නමකට )
අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.
ඔබේ යාලුවා හෝ වෙනත් පුද්ගලයෙකු ඒක ඕපන් කරනකං ඉන්න.... ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නෙ ලොක්කා වගේ මම කියපු විදිහට නවත්තන එක..