Wednesday, June 19, 2013

Windows 8 වල .NET Framework අවුල හරිගස්සමු

Windows 8 වල .NET Framework අවුල හරිගස්සමු

  

Monday, June 17, 2013

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද (taskbar)

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද (taskbar)

වැඩේ තේරෙනවා නේද ඔය පින්තූරය දැක්කම. හරි මේකයි කරන්නේ.
සාමාන්‍යයෙන් ටාස්ක්බාර් එකේ වෙලාව තියෙන්නේ AM/PM විදිහටනේ.. කොහොමද ඉතින් උදේ/ සවස කියල වගේ දැම්මම

ෆේස්බුකියේ හැක් නොවී ඉමු

ෆේස්බුකියේ හැක් නොවී ඉමු 

බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........
මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු.........
මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න.......
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න  https://www.facebook.com/settings?tab=security
ඊට පස්සේ ඕකේ තියෙන Secure Browsing කියන එකට හරියක් දාන්න.
දැන් Login Notification යන්න. ඒකේ තියෙන Email/Text Massege,Push Notification කියන තුනටත් හරියක් දාන්න........ දැන් Login Approvals ගිහින් Require a Security code to access my account from unkonwn browsers කියන එකට හරියක් දාල ඊළගට එන බොක්ස් එකේ ඔයාගේ දුරකථන අංකය දාල Next කොරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකට +32665 කියන නම්බර් එකෙන් පණිවිඩියක් එයි......
ඊට පස්සේ පණිවිඩයේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරලා Submit කරන්න.........
දැන් ඔයාගේ කොමේ නම ඉල්ලනවා ඒකට ඔය මොකක් හරි එකක් දීල... Next කරන්න

Friday, June 14, 2013

මචන්ලා දැනගතයුතුම run command 21

     මචන්ලා දැනගතයුතුම run command 21


අහ්හා මචනලා කොහමද ඉතින්...ඔන්න අද මන් කියන්නේ පරිගණකයක් භාවිතා කරන ඕනෑම කෙනෙක්
දැනගත යුතුම command 21... run command නම් බොහාමයක් තියනවා ..එත් මන් අද කියන්නේ ඒවා අතරින්
වැදගත්ම කියා සිතෙන command 21..ඔන්න එහෙනම් පහල දාල තියනවා බලාගන්නකෝ ..comment පාරකුත්
දාල යන්න අමතක කරන්න එපා..

Thursday, June 13, 2013

password ඉවත් කරමු

                              password ඉවත් කරමු 

ක්‍රම දෙකක් තියනවා..

ක්‍රමය 1

1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න.
4.හෑ... දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද?
එල එල........
(සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)

හැම ෆෝන් එකකින්ම සිංහල Internet

හැම ෆෝන් එකකින්ම සිංහල Internet

මචනලා මට පොඩි හදිසි වැඩක් තියනවා...මන් මේ ලිපය වෙන blog එහක දැකල වැදගත් කියල හිතුනා ..
ඔයාලටත් වැදගත් කියලා හිතෙනවනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලාගන්නකෝ

http://pariganakaathwela.blogspot.it/2012/12/internet-no-rooting-need.html

Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

         Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

මටත් මේ බලු වැඩේ වෙලා එපා වෙලා තිබුනේ .. මෙලොරහක් නෑ ..ඔයාලටත් තේරෙනවා ඇතිනේ =D
එක නිසා ඔන්න අද මන් මේ කරදරෙන් බේරෙන ල්ෆියක් ලිව්වා ඈ ...අපිට ගොඩක්ම වයිරස්වලින් සිද්ද වෙන අකරතැබ්බයක් තමයි Hide කරපු Folder පේන්නේ නැතුව යන එක. මේ සිද්දියට අහුවෙච්ච කෙනෙක් නැති තරම්.. ගොඩක් අය කරන්නේ මේක හැදුන ගමන් Format පාරක් දෙන එකනේ..
දෑන් කියන්නේ යන්නේ කිසිම අතුරු ආන්තරාවක් නොවී විනාඩි දෙකෙන් මේ වයිරස් එකෙන් නිදහස් වෙන විදිහයි. දැන් විස්තරේ දාන්න යන්නේ. 

Sunday, June 9, 2013

වයිරෝස් එකක් හදමුද (කෙලවෙන්නම ) =D

                   VIRUS හදමු.....................


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.(දරුණු වැඩිද මන්දා =D)
හුදෙක් දැනගැනීමට පමණකි 

Thursday, June 6, 2013

වයිරස් හදන ක්‍රම දෙකක්

වයිරස් හදන ක්‍රම දෙකක්

ඔන්න ඉතින් තවත් කුප්පියක් දෙන්නයි සූදානම.. අද දෙන්න හදන්නේ තවත් වයිරස් හදන ක්‍රම දෙකක්. මම මීට කලිනුත් ලිපි දෙකක් දුන්නනේ මෙව්වා ගැන නේද? අද ඔන්න තවත් එකක් දාන්න හදන්නේ..


FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?

FBI එකේ ඇස් වහලා කැමති නමකින් E-Mail යවමුද ?

වැඩි විස්තර සදහා http://pariganakaathwela.blogspot.it/2013/01/fbi-e-mail.html ඔබන්න

ලෝකේ වටේම CCTV හැක් කරමුු

            ලෝකේ වටේම CCTV හැක් කරමු



                                                                              ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද ් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ..


Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ඔන්න අද තවත් පොඩි වැඩ කෑල්ලක් එක්කල ආවා.. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා කුප්පියක් දෙකක් ඔබන්නනම් බැරි වුනා.. ඔන්න ඒක නිසා අද එල කුප්පියක් දාන්න හදන්නේ... මේකයි කරන්නේ.. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.. මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල... මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.. එත් ඒක සාර්ථකම ක්‍රමයක්.......වැඩි විස්තර සදහා http://pariganakaathwela.blogspot.it/2013/03/pen-drive.html

හැකින් ඉගෙන ගන්නට කැමති අය වෙනුවෙන්

හැකින් ඉගෙන ගන්නට කැමති අය වෙනුවෙන් 

හැකින් ඉගෙන ගන්නට කැමති අය වෙනුවෙන් නිළ වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර් ජාලයට මුදා හැරි ම පසු ගියදා සිදුවිය
මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය වෙනුවෙන් වු විශේෂ හමුවක් කටුනායක පිහිටි රයිට් ටු ලයිෆ් ආයතනයේදී පැවැත්වුන අතර වෙබ් අඩවිය නිළ වශයෙන් මුදැහැරීම නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරු මා හා සිවිල් සමාජ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය අතින් සිදුවිය.

සිවිල් සමාජ හමුවේ ඇති අභියෝග හා අවස්ථා යන මැයෙන් පැවැති සකාච්ජාවේ දී නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා හා ආචාර්ය්‍ය නිමල්කා පුනාන්දු යන අය ප‍්‍රධාන අදහස් දැක්වීම් සිදු කරන ලදී.

                                         පිවිසෙන්න-   http://lkhackers.blogspot.com/

ඇමෙරිකානු රාජ්‍ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකින් ප්‍රහාරයක්!

ඇමෙරිකානු රාජ්‍ය සහ ගීත වෙබ් අඩවි සියල්ලටම දරුණු හැකින් ප්‍රහාරයක්!