Wednesday, July 31, 2013

mozila firfox use කරන අයට

mozila firfox shortcut ලය්ස්තුව

Ctrl+N - It use for Open New Browser Window.

Ctrl+T - It use for Open New Tab on Existing window.

Ctrl+W or Ctrl+F4 - It use for Close the current window or Tab.

Ctrl+R or F5 - For refresh The Page

Ctrl+F5 orCtrl+Shift+R - Refresh the page with override cache

google chrome use කරන අයට

google chrome shortcut ලිස්ට් 

Window And Tab Shortcuts:

Ctrl+N – Open a new window
Ctrl+Shift+N – Open a new window in incognito mode
Press Ctrl,and click a link – Open link in a new tab
Press Shift, and click a link – Open link in a new window
Alt+F4 - Close current window
Ctrl+T - Open a new tab
Ctrl+Shift+T – Reopen the last tab you’ve closed. Google Chrome remembers the last 10 tabs you’ve closed.
Drag link to tab – Open link in specified tab
Drag link to space between tabs – Open link in a new tab in the specified position on the tab strip
Ctrl+1 through Ctrl+8 – Switch to the tab at the specified position number. The number you press represents a position on the tab strip.
Ctrl+9 – Switch to the last tab
Ctrl+Tab or Ctrl+PgDown – Switch to the next tab
Ctrl+Shift+Tab or Ctrl+PgUp – Switch to the previous tab
Ctrl+W or Ctrl+F4 – Close current tab or pop-up
Alt+Home – Open your homepage
Ctrl+O, then select file – Open a file from your computer in Google Chrome

Monday, July 29, 2013

recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .

recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .

ඔන්න මචන්ලා අද එළකිරි වැඩක් ගේනවා ....සමහරු මකල දාපු ෆයිල් recover කරන්න පුළුවන් නේ .
ඒත් ඒක වෙලාවකට කරදරයක් වෙනවා නේද ? ඒක නිසා මන් අද ගෙනාව පොඩි සොෆ්ට් කෑල්ලක් (1.5mb) තියෙන්නේ ලජ්ජා නැතුව බාගන්නකො

Friday, July 26, 2013

ram speed එක වැඩි කරගමු

ram speed එක වැඩි කරගමු 

ඔන්න මචන් අද මේ තව වැඩක් ගේනවා .මන් හිතන්නේ අද මට විභාගෙට බොරු ලියන්න කාලය මදි උන නිසා
speed පිස්සුවක් හැදිලද කොහෙද :p අද දාන්නෙම ස්පීඩ් post .=D එහනම් කෙලින්ම වැඩේට බහිමු


firefox speed එක වැඩි කරගමු

firefox speed එක වැඩි කරගමු 


අඩේ යාලුවේ කොහමද .මන් ඊයේ කිව්වා නේ මට විභාගේ කියලා .හ්ම් අද ගිහින් විභාගෙට ලියපු බොරු වලට යන්න අපායක් තියද දන්නේ නෑ
=D

Thursday, July 25, 2013

computer එකේ තියන එක වගේ file සොයාගමු

computer එකේ තියන එක වගේ file සොයාගමු 

හ්ම් මේ දවස් වල විභාගේ .පාඩම් කරන්නත් කම්මැලි .ඒක නිසා blog ලිපියක් ලියන්න හිතුනා
මේක ඉතින් ගොඩක් අය දන්නවා ඇති නේ .computer එකේ ඉඩ අඩු වෙන්න එක හේතුවක් තමයි එක වගේ
file 2ක් 3ක් තිබීම .සමහරවිට වැරදිලා කොපි වෙලා වෙන්නත් පුළුවන් ..එක නිසා මන් අද ඔයාලට සොෆ්ට් එකක් දෙනවා .වැඩි දෙයක් නෑ ඉතින් .මේකෙන් වෙන්නේ එක වගේ
තියනා file සොයනා එකයි down කරගෙනම බලන්නකෝ

http://adf.ly/THOuA

කම්පීතරේ පරම්පරා ගත බයෝ ඩේටා එකක් ගමුද =D

කම්පීතරේ පරම්පරා ගත බයෝ ඩේටා එකක් ගමුද =D

වැඩිය කියන්න දෙයක් නෑ මචන් .මෙහමයි මේක ගොඩක් උවමනා වෙන බාන්ඩයක් .drivers එහම හොයන්න එහම මහන්සි වෙන්න ඕනෙත් නෑ මේකෙන් දෙන id එක google search
කරාම සේරම බාන්ඩ downලෝඩ් කරගන්න පුළුවන් .

http://www.mediafire.com/download/td5kczhdbqf3oid/everesthome.exe

Sunday, July 21, 2013

Verified Malaysian PayPal Account එකක් හදමු

මැලේසියා විදියට paypal account එකක් හදමු 

 ගොඩක් අයට තිබෙන ගැටළුවක් තමයි මේක .ශ්‍රී ලංකාවේ විදියට paypal account එකක් හැදුවම බැංකු account එකෙන් සල්ලි කැපීම සහ  සල්ලි ගෙන්වාගත නොහැකිවීම
වගේ ගැටළු ඇති වෙනවා .

මුහුණු පොතේ සිටින අය අනිවාර්යෙන් බැලිය යුතු ලිපියක්

මුහුණු පොතේ සිටින අය අනිවාර්යෙන් බැලිය යුතු ලිපියක් 

හ්ම් අනිද්දා මට ස්කොලේ විභාගේ .පාඩම් කරන්නෙත් නෑ .කොහෙද මේ කම්පීතරේ නිසා තමයි ඉතින් .විභාගේ කියාලා බා නේ ආලෝ .ඊක නිසා වැදගත් කියලා හිතෙන post එකක් ගේනවා .අද fb නැති එකෙක් නෑ නේ
ඉතින් .එයාලගේ වැඩේ ඉතින් fb ගියා දකින දකින එකාට request දාන එක .මෙහම කලොත් ඉතින් ගොඩක්
පුරශ්ණ ඇති වෙන්න පුළුවන් .fb account එක block වීමටත් එක හේතුවක් තමයි මේ pending request .

Saturday, July 20, 2013

internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්

internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්

මට ලගකදී ඉදන් idm එකෙන් youtube video download කරන්න බැරි අවුලක් ආව .හොයල බලද්දී ගොඩක් අයට මේ ගැටලුව තිබෙනවා .එකට විසදුමක් තියනවා

ඔයාලගේ කම්පීතරෙත් සේරම විස්තර බලාගන්න නියම ක්‍රමය

ඔයාලගේ කම්පීතරෙත් විස්තර බලාගමුද 

microsoft office 2013 & Activator-අලුත් විදියට වැඩ කරන්න

microsoft office 2013 & Activator-අලුත් විදියට වැඩ කරන්න 

Tuesday, July 16, 2013

blog එකේ අකුරු නිකන් හකුරු වගේ ලොකු කරගන්න js එකක්

blog එකේ අකුරු නිකන් හකුරු වගේ ලොකු කරගන්න js එකක්

සමහර අයගේ blog වල අකුරු ගොඩාක් පොදයි නේ.ඔන්න ඉතින් මන් අද ඒකට විසදුමක් ගේනවා .මේක ඇවිල්ල පොඩි
java script එකක්.වැඩි වැල්වටාරම් ඕනි නෑ නේ කෙලින්ම වැඩේට බහිමු එහනම්

ගුරාල බලන විදියටම අපිත් හදහනයි පොරන්දනුයි ගලපමුද ?

ගුරාල බලන විදියටම අපිත් හදහනයි පොරන්දනුයි ගලපමුද ?

ඔන්න මචන් මේකයි සීන් එක .දැන් ඉන්න ගොඩ ගුරාල ඉතින් වැඩ කෑලි පෙන්නන්නේ කොම්පුටරේ පිහිටෙන්
කියල ඔයාල දන්නවනේ .ඔන්න ඉතින් අපේ පැත්තෙත් ඉන්නවා ඔහම ගුරෙක් .දන්නවනේ ඉතින් මේ
සුරා ගැන මන් ශේප් එකේ ගුරු මාමාගෙන් වැඩ දාන සොෆ්ට් කෑලි 2ක් ඉස්සුවා ඉතින් (ඉස්සුව විදිය අහල කරදර කරන්න එපා ඈ=D )වැඩි කතා ඕනි නෑ නේ එහනම් මන් ලින්ක් එකදෙක පල්ලයහින් දාන්නම්කො

Sunday, July 14, 2013

අන්තර්ජාල දෙයියෝ භාවිතා කරනකොට එන කරදරකාරී add නවත්වමුද

අන්තර්ජාල දෙයියෝ භාවිතා කරනකොට එන කරදරකාරී add නවත්වමුද 


Saturday, July 13, 2013

සුපිරිම sharing & file manager සයිට්

This summary is not available. Please click here to view the post.

Friday, July 12, 2013

blog එකට Add Floating facebook like box එකක් දා ගමු


කාලෙකින් blog කරන අයට ලිපියක් ලියන්න හිතුන .කොහෙද  මේ විභාග නිසා blog එක පැත්තේ එන්න වෙලාවක් නෑ නේ අද මන් කියන්න යන්නේ blog සයිට් කරන අයට වැදගත් වන දෙයක් මේ විදියට
fb like box එකක් දා ගැනීමෙන් blog එක slow වෙන්නෙත් නෑ යන එන අයට කරදරයකුත් නෑ .  එහනම් demo එක බලාගන්න click කරන්න

Thursday, July 11, 2013

windows 8 හැම version එකක්ම ඇක්ටිවේට් කරමු

windows 8 හැම version එකක්ම ඇක්ටිවේට් කරමු


සුපිරියටම facebook time line cover එක design කරගන්න

සුපිරියටම facebook time line cover එක design කරගන්න

facebook chat code අපිම හදාගමුද

facebook chat code අපිම හදාගමුද 



                                                                                                         

ඕනිම කෙන්ක්ගේ facebook ID එක හොයාගමු

ඕනිම කෙන්ක්ගේ facebook ID එක හොයාගමු

අපිට අපේ id එක වගේම අනුන්ගේ fb id එක සොයාගන්න උවමනා අවස්ථා බොහෝ තියනවා නේද
මෙන්න එකට විසදුම .කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහින් ඔයාට id එක දැනගන්න අවශ්‍ය
profile එකේ ලින්ක් එක දෙන එක විතරයි

Monday, July 8, 2013

නියම මැජික් සොෆ්ට්වෙයා එකක් - ලංකාවේ නිර්මාණයක්

නියම මැජික් සොෆ්ට්වෙයා එකක් - ලංකාවේ නිර්මාණයක්


මේකෙන් වෙන්නේ ඔයා හිතන සංඛයාව හරියටම කියන එක.ඔයාලත් මේක කරලා බලන්නකෝ.මේක ලංකාවේ අපේ කෙනෙක්ගේ නිර්මාණයක්
මේකේ නිර්මාණය කලේ පසන් රජිත සහෝදරය තමයි.
http://magicfb.allalla.com/PS%20MINDER%20-%20elawadakida.blogspot.com.zip (30kb)

Sunday, July 7, 2013

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2013 සම්පූර්ණ ඇක්ටිවේටර් එකත් එක්ක.

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2013 සම්පූර්ණ ඇක්ටිවේටර් එකත් එක්ක.

Microsoft සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Office 2013 - beta version හදුන්වා දුන්නා. මෙහි ප්‍රධාන වෙනස්කම් කීපයක්ය තියෙනවා, ආහ්.Office 2013 වටිනාම කාරණාව තමා PDF එක්ක සෙල්ලම.PDF file View /Edit කරන්න පුළුවන්. PDF to Word, Nitro PDF වගේ සොෆ්ට්වෙයා හොයපු අයට තවත් සොෆ්ට්වෙයා එකක් හවුල් නොකරගෙන පහසුවෙන් වැඩේ කරන්න. පුළුවන්. Office 2010 එකත් එක්ක බලන කොට නම් Interface එක ගොඩක් වෙනස් Windows 8 සමඟ සසැදෙන Metro user interface එක එකතු වෙලා තියනවා. ඒ වගේම බොහොමයක් features, office 2013 beta සංස්කරණයට ඇතුලත්. වැඩි කතා ඕනෙ නෑ use කරලම බලන්නකො.

http://v2.adf.ly/POD3W

Thursday, July 4, 2013

ආරක්ශාකාරීව රවුන් ගහන්න සුපිරි බ්‍රවුසර් එක

ආරක්ශාකාරීව රවුන් ගහන්න සුපිරි බ්‍රවුසර් එක

ේක මුලින්ම පටන්ගත්තේ කොමොඩෝ ඩ්‍රැගන් කියලා බ්‍රවුසර් එකක්.
දැන් ඒ සෙට් එකම මේකේ දෙවන පාර්ට් එක හදුන්වලා දීලා තියෙනවා මේ ඒ නියම බ්‍රවුසර් එක.
ගූගල් ක්‍රෝම් එකට සමාන වුවත් අතට දැනෙන ස්පීඩ් එකක් මේකේ තියෙනවා.
වැඩිය අනංමනං නෑ වයිරස් එහෙම එන්නේ නෑ.
ආරක්ශාව උපරිමයෙන් දාලා තියෙන මේ බ්‍රවුසර් එක අද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්වා. මේක තවම දා ගෙන නැති අය මෙන්න
ඩවුන්ලෝඩ් කර ගන්න

Wednesday, July 3, 2013

Joomala Sinhala User Guide Book

Joomala Sinhala User Guide Book

වැඩි කතා ඕනේ නෑ නේ මෙන්න ලින්ක් එක

download link

Monday, July 1, 2013

කම්පියුටර් එක සුපිරියට ස්පීඩ් කරන්න නියම වැඩක් මෙන්න !!

 කම්පියුටර් එක සුපිරියට ස්පීඩ් කරන්න නියම වැඩක් මෙන්න !!

අද මන් කම් එක ස්පීඩ් කරගන්න නියම බඩුවක් දෙන්න යන්නේ ආ( වැරදී ලොල් සහගත විදියට නම් හිතන්න එපා ඈ ) ඔහ් මේ වල්පල් දොඩවන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මේකෙන් වෙන්නේ
මොකක්ද කියන්න
කෙලින්ම කිව්වොත් හාඩ් එකේ අපි එහා මෙහා දාන සිංදු,පික්චර්ස්,වීඩියෝ,සොෆ්ට්වෙයා,අනංමනං හැම එකක්ම එක එක ෆයිල් ටයිප් එක අනුව පිලිවෙලට හදාගන්නවා.