Showing posts with label I.T වැඩ්ඩෙක් උනාට මේවා දන්නවද ?. Show all posts
Showing posts with label I.T වැඩ්ඩෙක් උනාට මේවා දන්නවද ?. Show all posts

Friday, August 16, 2013

හැම ගැටළුවකටම විසදුමක්

හැම ගැටළුවකටම විසදුමක්

Saturday, July 13, 2013

සුපිරිම sharing & file manager සයිට්

This summary is not available. Please click here to view the post.

Thursday, June 13, 2013

password ඉවත් කරමු

                              password ඉවත් කරමු 

ක්‍රම දෙකක් තියනවා..

ක්‍රමය 1

1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න.
4.හෑ... දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද?
එල එල........
(සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)

Saturday, May 18, 2013

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි.

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි.

හැඳින්වීම :

ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

(Phishing හා සමාන ක්‍රමවේදයකි.)

Friday, May 10, 2013

ටයිප් නොකර ටයිප් කරමුද ?

ටයිප් නොකර ටයිප් කරමුද ? 

ටයිප් කරන්න කම්මැලිද? ගොඩක් ටයිප් කරන්න තියෙනවද? ටයිප් නොකර ටයිප් කරමු. තේරුනේ නැහැ නේද?. මේක Optical Character Recognition සොෆ්ට්වෙයාර් එකක්. මේකට පුලුවන් අත් අකුරු ටෙක්ස්ට් ඩොකියුමෙන්ට් එකක් බවට හරවන්න.

(1) මේ සොෆ්ට් එක මෙන්න මෙතනට  ගිහිල්ල 
බාගන්න.
(2)දැන් ටයිප් කරන්න තියෙන ඩොකියුමෙන්ට් එක ලස්සන අත් අකුරින් පැහැදිලිව ලියා ගන්න.
((සැලකිය උතුයි-මේ ක්‍රමය හරි යන්නේ ඉන්ග්ලිශ් අකුරු වලට පමනයි ) 

(3) එම ඩොකියුමෙන්ට් එක ස්කැන් කරගන්න


4) softwriting කියන ඔයා බාගත්ත සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරලා ඒකට ස්කැන් කරගත්තු ඉමේජ් එක ඉම්පොර්ට් කරගන්න.

(5)දැන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමෙන් එම ස්කැන් කරගත් අත් අකුරු editable text එකක් බවට පත් කරගන්න පුලුවන්

තව එකක් මේ සොෆ්ට් එක trial versionඑකක් (14 days trial) නිසා කාලය වැඩිකරගන්න ටයිම් ස්ටොප්පර් (time stopper) කියන සොෆ්ට් එකෙන් පුලුවන්
Time stopper සොෆ්ට් එක මෙන්න මෙතනට  ගිහිල්ල ් බාගන්න




මෙන්න  තියෙනවා සිංහල අකුරු වලටත් ocr කරන්න පුළුවන් විදියක් 


Wednesday, February 20, 2013

                                                  

                            I.T වැඩ්ඩෙක් උනාට මේවා දන්නවද ?


ADSL - Asymmetric Digital Subscriber Line
 AGP - Accelerated Graphics Port
 ALI - Acer Labs, Incorporated
 ALU - Arithmetic Logic Unit
 AMD - Advanced Micro Devices
 APC - American Power Conversion
 ASCII - American Standard Code for Information Interchange
 ASIC - Application Specific Integrated Circuit
 ASPI - Advanced SCSI Programming Interface
 AT - Advanced Technology
 ATI - ATI Technologies Inc.
 ATX - Advanced Technology Extended


 --- B ---
 BFG - BFG Technologies
 BIOS - Basic Input Output System
 BNC - Barrel Nut Connector


 --- C ---
 CAS - Column Address Signal
 CD - Compact Disk
 CDR - Compact Disk Recorder
 CDRW - Compact Disk Re-Writer
 CD-ROM - Compact Disk - Read Only Memory
 CFM - Cubic Feet per Minute (ft�/min)
 CMOS - Complementary Metal Oxide Semiconductor
 CPU - Central Processing Unit
 CTX - CTX Technology Corporation (Commited to Excellence)


 --- D ---


 DDR - Double Data Rate
 DDR-SDRAM - Double Data Rate - Synchronous Dynamic Random Access Memory
 DFI - DFI Inc. (Design for Innovation)
 DIMM - Dual Inline Memory Module
 DRAM - Dynamic Random Access Memory
 DPI - Dots Per Inch
 DSL - See ASDL
 DVD - Digital Versatile Disc
 DVD-RAM - Digital Versatile Disk - Random Access Memory


 --- E ---
 ECC - Error Correction Code
 ECS - Elitegroup Computer Systems
 EDO - Extended Data Out
 EEPROM - Electrically Erasable Programmable Read-Only Memory
 EPROM - Erasable Programmable Read-Only Memory
 EVGA - EVGA Corporation


 --- F ---
 FC-PGA - Flip Chip Pin Grid Array
 FDC - Floppy Disk Controller
 FDD - Floppy Disk Drive
 FPS - Frame Per Second
 FPU - Floating Point Unit
 FSAA - Full Screen Anti-Aliasing
 FS - For Sale
 FSB - Front Side Bus


 --- G ---
 GB - Gigabytes
 GBps - Gigabytes per second or Gigabits per second
 GDI - Graphical Device Interface
 GHz - GigaHertz


 --- H ---
 HDD - Hard Disk Drive
 HIS - Hightech Information System Limited
 HP - Hewlett-Packard Development Company
 HSF - Heatsink-Fan


 --- I ---
 IBM - International Business Machines Corporation
 IC - Integrated Circuit
 IDE - Integrated Drive Electronics
 IFS- Item for Sale
 IRQ - Interrupt Request
 ISA - Industry Standard Architecture
 ISO - International Standards Organization


 --- J ---
 JBL - JBL (Jame B. Lansing) Speakers
 JVC - JVC Company of America


 - K ---
 Kbps - Kilobits Per Second
 KBps - KiloBytes per second


 --- L ---
 LG - LG Electronics
 LAN - Local Are Network
 LCD - Liquid Crystal Display
 LDT - Lightning Data Transport
 LED - Light Emitting Diode


 --- M ---
 MAC - Media Access Control
 MB � MotherBoard or Megabyte
 MBps - Megabytes Per Second
 Mbps - Megabits Per Second or Megabits Per Second
 MHz - MegaHertz
 MIPS - Million Instructions Per Second
 MMX - Multi-Media Extensions
 MSI - Micro Star International


 --- N ---
 NAS - Network Attached Storage
 NAT - Network Address Translation
 NEC - NEC Corporation
 NIC - Network Interface Card


 --- O ---
 OC - Overclock (Over Clock)
 OCZ - OCZ Technology
 OEM - Original Equipment Manufacturer


 --- P ---
 PC - Personal Computer
 PCB - Printed Circuit Board
 PCI - Peripheral Component Interconnect
 PDA - Personal Digital Assistant
 PCMCIA - Peripheral Component Microchannel Interconnect Architecture
 PGA - Professional Graphics Array
 PLD - Programmable Logic Device
 PM - Private Message / Private Messaging
 PnP - Plug 'n Play
 PNY - PNY Technology
 POST - Power On Self Test
 PPPoA - Point-to-Point Protocol over ATM
 PPPoE - Point-to-Point Protocol over Ethernet
 PQI - PQI Corporation
 PSU - Power Supply Unit


 --- R ---
 RAID - Redundant Array of Inexpensive Disks
 RAM - Random Access Memory
 RAMDAC - Random Access Memory Digital Analog Convertor
 RDRAM - Rambus Dynamic Random Access Memory
 ROM - Read Only Memory
 RPM - Revolutions Per Minute


 --- S ---
 SASID - Self-scanned Amorphous Silicon Integrated Display
 SCA - SCSI Configured Automatically
 SCSI - Small Computer System Interface
 SDRAM - Synchronous Dynamic Random Access Memory
 SECC - Single Edge Contact Connector
 SODIMM - Small Outline Dual Inline Memory Module
 SPARC - Scalable Processor ArChitecture
 SOHO - Small Office Home Office
 SRAM - Static Random Access Memory
 SSE - Streaming SIMD Extensions
 SVGA - Super Video Graphics Array
 S/PDIF - Sony/Philips Digital Interface


 --- T ---
 TB - Terabytes
 TBps - Terabytes per second
 Tbps - Terabits per second
 TDK - TDK Electronics
 TEC - Thermoelectric Cooler
 TPC - TipidPC
 TWAIN - Technology Without An Important Name


 --- U ---
 UART - Universal Asynchronous Receiver/Transmitter
 USB - Universal Serial Bus
 UTP - Unshieled Twisted Pair


 --- V ---
 VCD - Video CD
 VPN - Virtual Private Network


 --- W ---
 WAN - Wide Area Network
 WTB - Want to Buy
 WYSIWYG - What You See Is What You Get


 --- X ---
 XGA - Extended Graphics Array
 XFX - XFX Graphics, a Division of Pine
 XMS - Extended Memory Specification
 XT - Extended Technology