Friday, August 16, 2013

හැම ගැටළුවකටම විසදුමක්

හැම ගැටළුවකටම විසදුමක්

අද ෆෙස්බුකියේ group වැහි වහලා.. එත් හොද ක්‍රියාකාරීත්වයෙන් තියෙන්නේ ටිකයි .. ෆෙස්බුකියේ මෙම්බර්ස්ලා ගොඩාක් ඉන්න group තියනවා ..නමුත් ඒවයෙන් ගොඩක් ඒවා සිටින මෙම්බර්ස් ගණන එක්ක බලද්දී ක්‍රියාකාරීත්වය අඩුයි .. ඉතින් මට හිතුනා ඔබගේ ඕනෑම කටයුත්තකට විසදුමක් ලාබගත හැකි වෙන්නේ පුර්ණ දැනුවත් කිරීමකින් ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් විදියට group එකක් හදාගන්න ..තවමනම් මේකේ කට්ටිය අඩුයි ..ඒත් මේ ගැන පුරන අවබෝදයකින් ගොඩක් දෙන join උනොත් මේකෙන් ඔයාලට ලොකු ප්රෝයාජනයක් ගන්න හැකි වෙයි .. මෙම group එක ක්‍රියාකාරී කිරීම සදහා කරුණා කර ඔබගේ සහය පතා සිටින්නෙමි . http://www.facebook.com/groups/siyallalk/
Like This Article ? :