Format කරන්න බැරි Pen/Chip software නැතුව හදාගනිමු
ඔන්න ඉතින් ෆොර්මැට් කරන්න බැරි පෙන් තියනවනේ ..virus වගේ එක එක ලෙඩ නිසා ලෙඩ වෙච්ච් පෙන් වැහි වහලා .. පහු ගිය දවස් ටිකේ පෝස්ට් එකක් දාන්නත් බැරි උනා නේ ..ඔන්න අද දානවා එක ක්‍රමයක් මොකක් කරන්නද ..මිනියක් මරන්න හෆොයි නෑ මේ මම අහිංසක ළමයා ...අද මන් කියල දෙන්නේ ෆොර්මැට් කරන්න බැරි පෙන් හදාගන්න එක ක්‍රමයක් ..
Windows + R > >
regedit කියල ටයිප් කරල එන්ටර් කරන්න
KEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
උඩ ක්ලික් කරල Modify දෙන්න
Value Data "1" තියෙන්නේ..ඒක බින්දුව "0" කරල එන්ටර් කරන්න