Friday, September 20, 2013

සිරාම විදියට internet speed එක වැඩි කරගනිමු

සිරාම විදියට internet speed එක වැඩි කරගනිමු

ඉස්සෙල්ලම ඔයාලගේ ඩොන්ගල් එකේ සොෆ්ට් එකෙන් අලුත් ප්‍රොෆයිල් එකක් හදාගන්න ..මොකුත් වෙනස් කරන්න එපා ඔයාලට කැමති නමක් දෙන්න ..ඒ හදපු එක defualt එක ලෙස පාවිච්චි කරන්න ..දැන් හදපු ප්‍රොෆයිල් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරලා අයිට් ඩිස්කනෙක්ට් කරන්න 

මෙහමයි දැන් ඩිස්කනෙක්ට් කරානේ දැන් ඔයාගේ ඩොන්ගල් එකේ සොෆ්ට් එක ක්ලෝස් කරලම දාන්න 
දැන් කොන්ටෝල් පැනල වල පහල තියන විදියට යන්න 




දැන් පහල පින්තුරේ පේනවා ඇති ඔයාලට කැමති නමක් දාන්න කියල තියනවා ...ඒ මන් උදාහරණයක් වශයෙන් ගත්තු එක ..දැන් ඔයාලා හදපු නමින් ප්‍රොෆයිල් එකක් ඇති එකට right ක්ලික් කරලා ප්රෝපෙර්ටිස් යන්න 


දැන් පහල පින්තූර වල තියන විදියට වෙනස් කරගන්න කෝ ..


ඉහල පොටෝ එකේ තියනවා නේ ඉන්ටනෙට් ප්රෝටෝකොල් සෙට්ටින් 4 කියල එකට ක්ලික් කරලා පහල තියන properties බටන් එක ඔබල පහල තියන විදියට කරන්න ..ඉන්පසු ok කර ඔබ සාදාගත් ප්‍රොෆයිල් එකෙන් පමණක් ඉන්ටනෙට් කනෙක්ට් කරන්න

මෙය සාදා ගත් පසු ..ඩොන්ගල් එකේ සොෆ්ට්ware එක ඕපන් කර ඔබා සාදාගත් ප්‍රොෆයිල් එක edit >> advanced ගිහින් ඉහල රූපයේ තියන DNS යොදන්න . ( ඩොන්ගල් එකේ dns යෙදීමට නැතිනම් ඩොන්ගල් එකේ සොෆ්ට් එක ඕපන් නොකර ඔබ සාදාගත් dial up කනෙක්ෂන් එකෙන් පමණක් කනෙක්ට් කරන්න )




Like This Article ? :

4 comments

avatar

thax macho.but torrent speed 1 nam wediwen nee

avatar

තැන්කු මතාන් කොමන්ට් එකට =D //එහමද මන් ටොරන්ට් නම් බෑවේ නෑ .. IDM එකෙන් ඩිරෙක්ට් බාන ඒවා විතරයි බැලුවේ

avatar

එල එල.........!මචං

avatar

Maxxxa machan....!!! Thnx a lot...!!!