Sunday, August 25, 2013

software වලට crack/ patch/serial keys ගන්න සුපිරිම තැන්

software වලට crack ගන්න සුපිරිම තැන්

Friday, August 23, 2013

මැජික් ඉගෙන ගන්න ආස අය මෙතනට එන්න

මැජික් ඉගෙන ගන්න ආස අය මෙතනට එන්න 

Thursday, August 22, 2013

skype login උන අයගේ message කියවමු

skype login උන අයගේ message කියවමු 

ඔන්න මන් අද දෙන්න යන්නේ චුට්ටිම චුට්ටන් විතර සොෆ්ට් එකක් .... මේ soft එක exract  කරලා තියාගන්න කම්පියුටරෙන් skype ලොග් වන අයගේ message කියවන්න පුළුවන් 

Tuesday, August 20, 2013

Computer Copy & Move Speed එක වැඩි කරමු

Computer Copy & Move Speed එක වැඩි කරමු 

ඔන්න මන් අද දෙන්න යන්නේ 
Computer Copy & Move Speed එක වැඩි කරන වැඩක්

Sunday, August 18, 2013

IDM එක වේගවත් කරමු ( Internet Download manage Speed)


IDM එක වේගවත් කරමු

mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න (secret codes)

mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න 


ඔන්න ඉතින් මන් හැමදාම වගේ පොස්ට් එකක් දානවනේ .අද දාන්නේ ජංගම දුරකථන පාවිච්චි කරන
යට ගොඩක් එහමත් නැත්නම් ඉතාමත් වැදගත් වෙන පුංචි සොෆ්ට් එකක් (500 kb) .මේක chaina ෆෝන් වල කෝඩ් පවා තිබෙනවා .ඒත් අද හැමතැනම විවිද චීන ෆෝන් වැහි වහලනේ .ඒ හැම එහකම කෝඩ් නෑ මේකේ තියෙන්නේ යාම තත්වයක උසස් බවක් වත් පවතින 4න් වල codes උදා-nokla,alcatel
මෙන්න එහනම් බා ගන්නකො .බාගන්න මෙතන ඔබන්න 

මට වෙලාවකට මේ blog කෙරුවාව නවත්තන්නත් හිතෙනවා =D කොහෙද මේවා කියවන  

Friday, August 16, 2013

හැම ගැටළුවකටම විසදුමක්

හැම ගැටළුවකටම විසදුමක්

අපි කියන දේම කියන පූසා (talking ben) -1

අපි කියන දේම කියන පූසා


හ්ම් අද මන් දෙන්න යන්නේ ටිකක් ෆන් වැඩක් ..දැන් ෆෝන් වල අපි කියන දේම කියන සොෆ්ට් වැහි වහලා 

Thursday, August 15, 2013

ඔබ කැමති කෙනාගේ වයස සහ පවුලේ සාමාජිකයන් ගණන හොයමු


ඔබ කැමති කෙනාගේ වයස


සමහර විට මේක ඔයාලා දන්නවත් ඇති නොදන්නා අයත් ඇතිනේ ඒ නිසා මේ නොදන්නා අයට කියාදෙන්න හදන්නේ ...


වයස දැනගන්න ඕන කරන කෙනාට කියන්න.
ඔයාට මම සාස්තරයක් කියන්නම් හැබැයි මම දෙන ගාන හදන්න හදන්න වෙනවා කියලා. එයාට ඕනනම් කැල්... එකක් පාවිචි කරන්න කියන්න
ඊට පස්සේ ඔයාට නොපෙනෙන විදිහට මෙන්න මේ ගාන ලියාගෙන හදන්න කියන්න 
එයාගේ වයස 2න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට 5ක් එකතුකරන්න කියන්න නැවත ලැබෙන පිළිතුර 5න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට පවුලේ හෝ ගෙදර සාමාජිකන් ගණන එකතු කරන්න කියන්න ඊට පසු ලැබෙන උත්තරයෙන් 25ක් අඩුකරන්න කියන්න අවසන් පිළිතුර අහලා දැනගන්න දැන් හරි 
එයා ඔයාට දෙන පිලිතුරේ පළමු ඉලක්කම් දෙකෙන් කියන්නේ එයාගේ වයස බවත් ඉතිරි ඉලක්කම් එක හෝ දෙක පවුලේ හෝ ගෙදර සාමාජික ගණන බවත් දැනගන්න. 

උදා: අපි හිතමු වයස 20ක සහ ගෙදර 3 දෙනෙක් සිටින කෙනෙක් කියලා
20x2+5x5+3-25=203 හරි නේද ? 
බලන්නකෝ මුල් ඉලක්කම් 2ක 20 නිසා එයාගේ වයස 20යි 
අන්තිම ඉලක්කම 3 නිසා පවුලේ සාමාජික ගණන 3

(මටත් මේක කියා දුන්නේ ගීක් එකේ යාලුවෙක් vinode77 එයාටත් ස්තුති කරන්න ඕනි )

Tuesday, August 13, 2013

Facebook Picture Comments


Facebook Picture Comments


Thursday, August 8, 2013

ඇති තරම් facebook likes ගන්න

ඇති තරම් facebook likes ගන්න 

ඇති තරම් facebook likes ගන්න මෙතනට එන්න . ( facebook page only)

http://adf.ly/THDCg

Friday, August 2, 2013

ඕනෑම number එකක් විදියට නොමිලේ unlimited sms යවමු

නොමිලේ unlimited sms යවමු

හ්ම් දවස් දෙකින් විතර බ්ලොගේ පැත්තේ එන්න බැරි උනා.මන් අද කියන්නේ ගොඩක් වැදගත් දෙයක්
sms යවන සයිට් ගොඩක් තියනවා ඒත් ගොඩ ඒවායේ සල්ලි ඕනි නෑ...සල්ලි ඕනි නැති ඒවායේ
sms ලිමිට් කරනවා .ඒත් අද මන් කියන්න යන්නේ unlimited sms යවන්න නියම ක්‍රමයක්
මේකෙන් අපිට කැමති නම්බර් එකක් විදියට sms යවන්න පුළුවන් .... උදා- sender id එක 0777 123456 දැම්මොත් msg එක ලැබෙන කෙනාට msg එක ලැබෙන්නේ මේ නම්bar එකෙන් .කොහමද ඉතින් වැඩේ හොදයි නේ .