Sunday, August 18, 2013

IDM එක වේගවත් කරමු ( Internet Download manage Speed)


IDM එක වේගවත් කරමු

අම්මෝ නිදි මතයි .ඒක හින්ද කෙලින්ම වැඩේට එන්ටර් වෙමු .මමත් මෙක  කරලා බැලුවා සැලකිය යුතු මට්ටමක් ප්‍රතිපලයක් තිබුන නිසා ඔයාලටත් දෙන්න හිතුනා .මෙහමයි කරන්නේ iස්සෙල්ල taskbar එකේ idm
run වෙනවනම් right click කරලා exit කරන්න .දැන් මන් දෙන සොෆ්ට් එක රන් කරලා උඩ තියෙන ෆොටෝ එකේ වගේ Maximize Now Click කරන්න 

Like This Article ? :