Friday, October 18, 2013

එක ක්ලික් එකෙන් friend request සේරම accept කරමු

එක පාරින්  friend request සේරම accept කරමු

ඔන්න ඉතින් මන් අද ඔයාලට කියලා දෙන්නේ නියම වැඩක් .. බුකියේ රෙක්වෙස්ට් ගොඩක් ආපු අයට ඒවා එකින් එක accept කරන්න ගියාම එපා වෙනවනේ .මන් අද ඔයාලට කියල දෙන්නේ කොහමද ඒවා සේරම එක පාරින් accept කොරන්නේ කියලා 

මුලින්ම බුකියට යන්න . web browser එකේ උඩ address bar එකේ (facebook.com කියලා තියන තැන ) පහල තියන කොඩ් එක කොපි කරලා enter ඔබන්න 
javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

දැන් friend req ආවම පෙන්නන icon එකට ක්ලික් කරන්න .. ඇවිත් තියන එව්වා accept වෙයි දැන්


Like This Article ? :

2 comments

avatar
Anonymous DeleteReply

සහෝ, එකපාර friend request 50කට වඩා accept කරාම account එකට නිකන්ම ටොපිය සෙට් වෙනවනෙ, script එකෙන් එහෙම වෙන්නෙ නැද්ද?

avatar
Anonymous DeleteReply

Yoga workshop for be happy & be relax with experience with Traditional Yoga.Come to DOOWA Yoga & Ayurveda Retreat Center.Types Of Yoga · Hatha Yoga · Bhakthi Yoga · Jnana Yoga · Karma Yoga · Kundalini Yoga · Mantra Yoga · Purna Yoga · Raja Yoga

Start date : 12th January 2014 at 8.00am

For More Information Call : +94 776921052
+94 773750742

E mail : livewithyoga@gmail.com

www.livewithyoga.com