Sunday, August 18, 2013

mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න (secret codes)

mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න 


ඔන්න ඉතින් මන් හැමදාම වගේ පොස්ට් එකක් දානවනේ .අද දාන්නේ ජංගම දුරකථන පාවිච්චි කරන
යට ගොඩක් එහමත් නැත්නම් ඉතාමත් වැදගත් වෙන පුංචි සොෆ්ට් එකක් (500 kb) .මේක chaina ෆෝන් වල කෝඩ් පවා තිබෙනවා .ඒත් අද හැමතැනම විවිද චීන ෆෝන් වැහි වහලනේ .ඒ හැම එහකම කෝඩ් නෑ මේකේ තියෙන්නේ යාම තත්වයක උසස් බවක් වත් පවතින 4න් වල codes උදා-nokla,alcatel
මෙන්න එහනම් බා ගන්නකො .බාගන්න මෙතන ඔබන්න 

මට වෙලාවකට මේ blog කෙරුවාව නවත්තන්නත් හිතෙනවා =D කොහෙද මේවා කියවන  

 

අය පොඩි වචන කෑල්ලකින් comment එකක් වත් දාන්නේ නෑ නේ

Like This Article ? :

2 comments

avatar
Anonymous DeleteReply

hi hi

avatar

හී.....