Tuesday, August 13, 2013

Facebook Picture Comments


Facebook Picture Comments


ඔයාල දන්නවනේ අද ෆේස්බුක් එකේ බලන බලන තැන මෙව්වා තියනවා .ඔයාල ගාව නැත්තනම් මාත් ටිකක් දෙන්නම් බාගන්නකො මෙතන පින්තූර 500ක් තියනවා ඔදේ




Like This Article ? :

1 comments:

avatar

යාළුවා
වැඩිය හොදයි නේද Photo Comment ටික කියලම ගත්තා නම්. අඩුම ගානේ ඒ ටික Rename කරන්න හරි තිබුනා. අවුලක් නෑ. ඔයා වගේ අය වැහි වැහැලා නිසා නිකම්ම මාට්ටු වෙනවා.
*පුළුවන්නම් ඔයා Pictures ටිකේ Properties ගිහින් Details වල තියෙන Authors නමත් වෙනස් කරන්න
එතන ඇත්තේ http://lessonforfree.blogspot.com/; කියලා

මෙන්න මගේ පෝස්ට් එක,
http://lessonforfree.blogspot.com/2013/07/18-fb-photo-comment-500.html

සතුටුයි මිත්‍රයා
මම එකතු කරපු දෙයින් ඔයා හරි වැඩක් ගත්තානේ :f
තරහකට කිව්වා නෙවෙයි
මීට පස්සේවත් කරන දේ හරියට මහන්සි වෙලා කරන්න උත්සාහ කරන්න
ඔයාට ජය