Friday, August 16, 2013

අපි කියන දේම කියන පූසා (talking ben) -1

අපි කියන දේම කියන පූසා


හ්ම් අද මන් දෙන්න යන්නේ ටිකක් ෆන් වැඩක් ..දැන් ෆෝන් වල අපි කියන දේම කියන සොෆ්ට් වැහි වහලා 
අද මම ඔයාලට දෙන්න යන්නේ එ වගේ එක සොෆ්ට් එකක් ..හැබැයි මේක වැඩ කරන්න නම් adobe flash player දාල තියෙන්නේ ඕනි ..මේක දාපු නැති කොම්පිතර තියේද දන්නේ නෑ..නැති එකක් තියනවනම් මෙතනින් අරන් install කරගන්න 

මෙතනින් කතා කරන පූසා බා ගන්න ඈ...
Like This Article ? :