Home » Posts filed under Computers
Showing posts with label Computers. Show all posts
Showing posts with label Computers. Show all posts
Tuesday, April 1, 2014
Friday, September 20, 2013
Format කරන්න බැරි Pen/Chip software නැතුව හදාගනිමු
Posted by
david
Format කරන්න බැරි Pen/Chip software නැතුව හදාගනිමු
Monday, September 9, 2013
Thursday, September 5, 2013
ZTE Dongle Unlock කරන්න
Posted by
david
ZTE Dongle Unlock කරන්න
දැන් හැමතැනම huwawei ඩොන්ගල් අන්ලොක් කරන විදිය දාල තියනවා ...ඒත්
ZTE ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගොඩක් අයට ගැටළුවක් ඇති ... ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ zte ඩොන්ගල් අන්ලොක් කරන විදිය
ZTE ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගොඩක් අයට ගැටළුවක් ඇති ... ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ zte ඩොන්ගල් අන්ලොක් කරන විදිය
Sunday, August 25, 2013
Tuesday, August 20, 2013
Computer Copy & Move Speed එක වැඩි කරමු
Posted by
david
Computer Copy & Move Speed එක වැඩි කරමු
ඔන්න මන් අද දෙන්න යන්නේ
Computer Copy & Move Speed එක වැඩි කරන වැඩක්Sunday, August 18, 2013
mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න (secret codes)
Posted by
david
mobile phone එකේ හැම විස්තරයක් සහ unlock code දැනගන්න
ඔන්න ඉතින් මන් හැමදාම වගේ පොස්ට් එකක් දානවනේ .අද දාන්නේ ජංගම දුරකථන පාවිච්චි කරන
යට ගොඩක් එහමත් නැත්නම් ඉතාමත් වැදගත් වෙන පුංචි සොෆ්ට් එකක් (500 kb) .මේක chaina ෆෝන් වල කෝඩ් පවා තිබෙනවා .ඒත් අද හැමතැනම විවිද චීන ෆෝන් වැහි වහලනේ .ඒ හැම එහකම කෝඩ් නෑ මේකේ තියෙන්නේ යාම තත්වයක උසස් බවක් වත් පවතින 4න් වල codes උදා-nokla,alcatel
මෙන්න එහනම් බා ගන්නකො .බාගන්න මෙතන ඔබන්න
මට වෙලාවකට මේ blog කෙරුවාව නවත්තන්නත් හිතෙනවා =D කොහෙද මේවා කියවන
Friday, August 16, 2013
අපි කියන දේම කියන පූසා (talking ben) -1
Posted by
david
අපි කියන දේම කියන පූසා
හ්ම් අද මන් දෙන්න යන්නේ ටිකක් ෆන් වැඩක් ..දැන් ෆෝන් වල අපි කියන දේම කියන සොෆ්ට් වැහි වහලා
Thursday, August 8, 2013
ඇති තරම් facebook likes ගන්න
Posted by
david
ඇති තරම් facebook likes ගන්න
ඇති තරම් facebook likes ගන්න මෙතනට එන්න . ( facebook page only)
http://adf.ly/THDCg
Friday, August 2, 2013
ඕනෑම number එකක් විදියට නොමිලේ unlimited sms යවමු
Posted by
david
නොමිලේ unlimited sms යවමු
හ්ම් දවස් දෙකින් විතර බ්ලොගේ පැත්තේ එන්න බැරි උනා.මන් අද කියන්නේ ගොඩක් වැදගත් දෙයක්sms යවන සයිට් ගොඩක් තියනවා ඒත් ගොඩ ඒවායේ සල්ලි ඕනි නෑ...සල්ලි ඕනි නැති ඒවායේ
sms ලිමිට් කරනවා .ඒත් අද මන් කියන්න යන්නේ unlimited sms යවන්න නියම ක්‍රමයක්
මේකෙන් අපිට කැමති නම්බර් එකක් විදියට sms යවන්න පුළුවන් .... උදා- sender id එක 0777 123456 දැම්මොත් msg එක ලැබෙන කෙනාට msg එක ලැබෙන්නේ මේ නම්bar එකෙන් .කොහමද ඉතින් වැඩේ හොදයි නේ .
Wednesday, July 31, 2013
mozila firfox use කරන අයට
Posted by
david
mozila firfox shortcut ලය්ස්තුව
Ctrl+N - It use for Open New Browser Window.Ctrl+T - It use for Open New Tab on Existing window.
Ctrl+W or Ctrl+F4 - It use for Close the current window or Tab.
Ctrl+R or F5 - For refresh The Page
Ctrl+F5 orCtrl+Shift+R - Refresh the page with override cache
google chrome use කරන අයට
Posted by
david
google chrome shortcut ලිස්ට්
Window And Tab Shortcuts:Ctrl+N – Open a new window
Ctrl+Shift+N – Open a new window in incognito mode
Press Ctrl,and click a link – Open link in a new tab
Press Shift, and click a link – Open link in a new window
Alt+F4 - Close current window
Ctrl+T - Open a new tab
Ctrl+Shift+T – Reopen the last tab you’ve closed. Google Chrome remembers the last 10 tabs you’ve closed.
Drag link to tab – Open link in specified tab
Drag link to space between tabs – Open link in a new tab in the specified position on the tab strip
Ctrl+1 through Ctrl+8 – Switch to the tab at the specified position number. The number you press represents a position on the tab strip.
Ctrl+9 – Switch to the last tab
Ctrl+Tab or Ctrl+PgDown – Switch to the next tab
Ctrl+Shift+Tab or Ctrl+PgUp – Switch to the previous tab
Ctrl+W or Ctrl+F4 – Close current tab or pop-up
Alt+Home – Open your homepage
Ctrl+O, then select file – Open a file from your computer in Google Chrome
Monday, July 29, 2013
recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .
Posted by
david
recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .
ඔන්න මචන්ලා අද එළකිරි වැඩක් ගේනවා ....සමහරු මකල දාපු ෆයිල් recover කරන්න පුළුවන් නේ .ඒත් ඒක වෙලාවකට කරදරයක් වෙනවා නේද ? ඒක නිසා මන් අද ගෙනාව පොඩි සොෆ්ට් කෑල්ලක් (1.5mb) තියෙන්නේ ලජ්ජා නැතුව බාගන්නකො
Friday, July 26, 2013
ram speed එක වැඩි කරගමු
Posted by
david
ram speed එක වැඩි කරගමු
ඔන්න මචන් අද මේ තව වැඩක් ගේනවා .මන් හිතන්නේ අද මට විභාගෙට බොරු ලියන්න කාලය මදි උන නිසාspeed පිස්සුවක් හැදිලද කොහෙද :p අද දාන්නෙම ස්පීඩ් post .=D එහනම් කෙලින්ම වැඩේට බහිමු
firefox speed එක වැඩි කරගමු
Posted by
david
firefox speed එක වැඩි කරගමු
අඩේ යාලුවේ කොහමද .මන් ඊයේ කිව්වා නේ මට විභාගේ කියලා .හ්ම් අද ගිහින් විභාගෙට ලියපු බොරු වලට යන්න අපායක් තියද දන්නේ නෑ
=D
Thursday, July 25, 2013
computer එකේ තියන එක වගේ file සොයාගමු
Posted by
david
computer එකේ තියන එක වගේ file සොයාගමු
හ්ම් මේ දවස් වල විභාගේ .පාඩම් කරන්නත් කම්මැලි .ඒක නිසා blog ලිපියක් ලියන්න හිතුනාමේක ඉතින් ගොඩක් අය දන්නවා ඇති නේ .computer එකේ ඉඩ අඩු වෙන්න එක හේතුවක් තමයි එක වගේ
file 2ක් 3ක් තිබීම .සමහරවිට වැරදිලා කොපි වෙලා වෙන්නත් පුළුවන් ..එක නිසා මන් අද ඔයාලට සොෆ්ට් එකක් දෙනවා .වැඩි දෙයක් නෑ ඉතින් .මේකෙන් වෙන්නේ එක වගේ
තියනා file සොයනා එකයි down කරගෙනම බලන්නකෝ
http://adf.ly/THOuA
කම්පීතරේ පරම්පරා ගත බයෝ ඩේටා එකක් ගමුද =D
Posted by
david
කම්පීතරේ පරම්පරා ගත බයෝ ඩේටා එකක් ගමුද =D
වැඩිය කියන්න දෙයක් නෑ මචන් .මෙහමයි මේක ගොඩක් උවමනා වෙන බාන්ඩයක් .drivers එහම හොයන්න එහම මහන්සි වෙන්න ඕනෙත් නෑ මේකෙන් දෙන id එක google searchකරාම සේරම බාන්ඩ downලෝඩ් කරගන්න පුළුවන් .
http://www.mediafire.com/download/td5kczhdbqf3oid/everesthome.exe
Saturday, July 20, 2013
internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්
Posted by
david
internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්
මට ලගකදී ඉදන් idm එකෙන් youtube video download කරන්න බැරි අවුලක් ආව .හොයල බලද්දී ගොඩක් අයට මේ ගැටලුව තිබෙනවා .එකට විසදුමක් තියනවා
Subscribe to:
Posts (Atom)

