Saturday, July 20, 2013

internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්

internet download manager භාවිතා කරන අය බලියම යුතු post එකක්

මට ලගකදී ඉදන් idm එකෙන් youtube video download කරන්න බැරි අවුලක් ආව .හොයල බලද්දී ගොඩක් අයට මේ ගැටලුව තිබෙනවා .එකට විසදුමක් තියනවා

ගොඩක් වෙලාවට අපි path කරපු idm එක ටික දවසක් හොදින් වැඩ කරලා පස්සේ පිස්සු නටනවා .එකට හේතුව
අපි idm එක crack කරපු path එක.මේකට මන් විසදුමක් හොයද්දි මට ගීක් එකේ කොල්ලෙක් දීපු
path එකක් ට්‍රය් කරලා බැලුවා .කිරි ගහට ඇන්නා වගේ වැඩේ ගොඩ .මන් අද ඔයාලට ඒ path එක දෙන්නම් .උතසහ කරලා බලන්න ඕනිම idm version එහකට වැඩ.
idm නැති අය මෙතනින් බාගන්නකො

path download ලින්ක් එකේ ගැටළුවක් තිබුනොත් දැනුම් දෙන්න
Like This Article ? :

2 comments

avatar
Anonymous DeleteReply

:a