Monday, July 29, 2013

recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .

recover කරලවත් ආයේ ගන්ඩ බැරි වෙන්නේ ෆයිල් delete කරමු .

ඔන්න මචන්ලා අද එළකිරි වැඩක් ගේනවා ....සමහරු මකල දාපු ෆයිල් recover කරන්න පුළුවන් නේ .
ඒත් ඒක වෙලාවකට කරදරයක් වෙනවා නේද ? ඒක නිසා මන් අද ගෙනාව පොඩි සොෆ්ට් කෑල්ලක් (1.5mb) තියෙන්නේ ලජ්ජා නැතුව බාගන්නකො

හරි ඔයාල  සොෆ්ට් එක බාගෙන install  කරගන්නකො .

කරන්නන තියෙන්නේ ඔයාලට delete කරන්න ඕනි file එක උඩ් right ක්ලික් කරලා මෙහම එකක් ඒවි "Shred with EvidenceNuker" ඒකට ක්ලික් කරන්න

දැන් ලැබෙන box එකෙන් ඔබට අවශ්‍ය level එකක් select කරලා ok කරන්න ඈ ...දැන් ඉතින් recovery කරනවා බොරු

මහන්සි වෙලා ලොයන post වලට කොමන්ට් එකක් වත් දාලා යන්න ..ඔඕ තව පොඩ්ඩෙන් ලින්ක් එක දාන්න අමතක වෙනවා http://adf.ly/THOnh



Like This Article ? :