Friday, July 26, 2013

firefox speed එක වැඩි කරගමු

firefox speed එක වැඩි කරගමු 


අඩේ යාලුවේ කොහමද .මන් ඊයේ කිව්වා නේ මට විභාගේ කියලා .හ්ම් අද ගිහින් විභාගෙට ලියපු බොරු වලට යන්න අපායක් තියද දන්නේ නෑ
=D
අයිත් ඉතින් විභාගේ තියෙන්නේ සදුදට .ඉතින් මට හිතුන blog එක පැත්තේ රව්මක් ගහන්න . එක හුවයි බල්ටි 2කයි මන් මෙතන ඔයාලට පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්න ආවේ .මේක ඉතින්
ගොඩක් වැදගත් වෙන්නේ ෆයර්ෆොක්ස් භාවිතා කරන අයට .ඔන්න මන් දැන් වැඩේට එන්ටෙර් වෙන්ඩ
කියලා හදන්නේ .(අහ යාලුවනේ තරහ වෙන්න එපා මේ post එකේ screen shot දැම්මේ නැතුවට )

1 ක්‍රමය 

මුලින්ම ෆයර්ෆොක්ස් ඕපන් කරගෙන address bar එකේ "about:config" කියලා ටයිප් කරගන්න
හ්ම් එතකොට එන page එකේ ඇති "I'll be careful, I Promise!" කියාලා බටන් එකක් ඒක ක්ලික් කරන්න

හරි දැන් ඒවි filter කියලා bar එකක් එකේ මෙහම ටයිප් කරගන්න "pipelining"

network.http.pipelining : value එක true දෙන්න .
network.http.proxy.pipelining :  value එක true දෙන්න .
network.http.pipelining.maxrequests :  value එක 8 ලෙස ටයිප් කරන්න .

  දැන් filter bar එකේ max-connections කියල type කරන්න.

network.http.max-connections :  value එක 96 ලෙස ලබා දෙන්න.
network.http.max-connections-per-server : value එක 32 ලෙස ලබා දෙන්න.

2 ක්‍රමය 

ධාරිතාවෙන් වැඩ ිඑව්වා download කරනකොට antivirus scan ක්‍රියාත්මක වන නිසා downloading speed එක අඩු වේන්න පුළුවන් . ඒක නිසා මේකේ ස්ටොප් කලොත් ස්පීඩ් එක වැඩි වෙයි
භය වෙන්න එපා මේක කරට පරිගණකයට එච්චර බලපෑමක් නෑ
browser.download.manager.scanWhenDone : value එක False දෙන්න

එහනම් මන් ගියා මචන් කොමනට් එහකින් එහම සලකන්න අමතක කරන්න එපා 

තව ඉතින් මේ blog එකට join වෙලා එහම සලකන්න ඈ




Like This Article ? :

2 comments

avatar

network.http.max-connections-per-server : value එක 32 ලෙස ලබා දෙන්න.

Mehema 1k natooooooooooooooo

avatar

එහනම් සමහර වර්ෂන් වල නැතුව ඇති මචං ..