Friday, July 26, 2013

ram speed එක වැඩි කරගමු

ram speed එක වැඩි කරගමු 

ඔන්න මචන් අද මේ තව වැඩක් ගේනවා .මන් හිතන්නේ අද මට විභාගෙට බොරු ලියන්න කාලය මදි උන නිසා
speed පිස්සුවක් හැදිලද කොහෙද :p අද දාන්නෙම ස්පීඩ් post .=D එහනම් කෙලින්ම වැඩේට බහිමු


මෙහමයි මේක වෙන්නේ .මමත් මේක කරලා බැලුවා .මට තේරෙන විදියට නම් වැඩේ සාර්ථකයි

මුලින්ම notpad ඕපන් කරගන්න ඉන් පසු mystring=(800000) මේ code එක කොපි කරගන්න
දැන් notpad වල වම පැත්තේ උඩ තියන file කියන තැනට ක්ලික් කරලා save as ක්ලික් කරන්න .
file name එකට ram.vbe කියලා ටයිප් කරලා save as type එකට all files දාල  ඩෙස්ක්ටොප් එකට save කරන්න .

දැන් ඩෙස්ක්ටොප් එකට save කරගත්තු file එකට ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න .දැන් ස්පීඩ් වෙක වැඩි උනා කියලා තේරුම් ගියානම් කොමන්ට් එහකුත් දාල join වෙලා යන්න ඈ
Like This Article ? :

1 comments:

avatar

MEEKA DAMMAHAMA MACHINE EKATA KELAWEIDA???