Thursday, July 25, 2013

computer එකේ තියන එක වගේ file සොයාගමු

computer එකේ තියන එක වගේ file සොයාගමු 

හ්ම් මේ දවස් වල විභාගේ .පාඩම් කරන්නත් කම්මැලි .ඒක නිසා blog ලිපියක් ලියන්න හිතුනා
මේක ඉතින් ගොඩක් අය දන්නවා ඇති නේ .computer එකේ ඉඩ අඩු වෙන්න එක හේතුවක් තමයි එක වගේ
file 2ක් 3ක් තිබීම .සමහරවිට වැරදිලා කොපි වෙලා වෙන්නත් පුළුවන් ..එක නිසා මන් අද ඔයාලට සොෆ්ට් එකක් දෙනවා .වැඩි දෙයක් නෑ ඉතින් .මේකෙන් වෙන්නේ එක වගේ
තියනා file සොයනා එකයි down කරගෙනම බලන්නකෝ

http://adf.ly/THOuA
Like This Article ? :