Friday, May 10, 2013

ටයිප් නොකර ටයිප් කරමුද ?

ටයිප් නොකර ටයිප් කරමුද ? 

ටයිප් කරන්න කම්මැලිද? ගොඩක් ටයිප් කරන්න තියෙනවද? ටයිප් නොකර ටයිප් කරමු. තේරුනේ නැහැ නේද?. මේක Optical Character Recognition සොෆ්ට්වෙයාර් එකක්. මේකට පුලුවන් අත් අකුරු ටෙක්ස්ට් ඩොකියුමෙන්ට් එකක් බවට හරවන්න.

(1) මේ සොෆ්ට් එක මෙන්න මෙතනට  ගිහිල්ල 
බාගන්න.
(2)දැන් ටයිප් කරන්න තියෙන ඩොකියුමෙන්ට් එක ලස්සන අත් අකුරින් පැහැදිලිව ලියා ගන්න.
((සැලකිය උතුයි-මේ ක්‍රමය හරි යන්නේ ඉන්ග්ලිශ් අකුරු වලට පමනයි ) 

(3) එම ඩොකියුමෙන්ට් එක ස්කැන් කරගන්න


4) softwriting කියන ඔයා බාගත්ත සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරලා ඒකට ස්කැන් කරගත්තු ඉමේජ් එක ඉම්පොර්ට් කරගන්න.

(5)දැන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමෙන් එම ස්කැන් කරගත් අත් අකුරු editable text එකක් බවට පත් කරගන්න පුලුවන්

තව එකක් මේ සොෆ්ට් එක trial versionඑකක් (14 days trial) නිසා කාලය වැඩිකරගන්න ටයිම් ස්ටොප්පර් (time stopper) කියන සොෆ්ට් එකෙන් පුලුවන්
Time stopper සොෆ්ට් එක මෙන්න මෙතනට  ගිහිල්ල ් බාගන්න




මෙන්න  තියෙනවා සිංහල අකුරු වලටත් ocr කරන්න පුළුවන් විදියක් 


Like This Article ? :