Friday, February 22, 2013

Backup your Facebook Account


                                  Backup your Facebook Account

 

පේස්බුක් ගිණුමක් තියන හැම දෙනාටම වැදගත් වෙන දෙයක් කියන්නයි යන්නේ. මං මේ ලගදි දැක්කා තමන්ගේ පේස්බුක් ගිණුමේ තියන පොටෝස් ඔක්කොම පරිගනකයට බාගන්න විදිය පෝස්ට් එකක් ලියලා තියනවා. ඉතින් මං කියන්න යන්නෙ ඔයාලගේ මුලු පේස්බුක් ගිණුමම පරිගණකයට බාගන්න හැටි. එහෙම නැත්නම් පේස්බුක් බැකප් එකක් තියගන්න හැටි. පේස්බුක් බැකප් එකක් තියගන්න ඕනේ වෙන්නෙ ඇයි? ඔයාලගේ පේස්බුක් ගිණුම හැක් උනොත් අයේ හදාගන්න අපිට බැකප් එක බාවිතා කරන්න පුලුවන්.

 ඉතින් මේ බැකප් කිරීමෙන් පිංතූර විතරක් නෙමෙයි පහල තියන සියලුම දේ බැකප් එකක් විදියට ලබාගන්න පුලුවන්
ඔයාගේ ගිනුමේ සම්පූර්ණ තොරතුරු (contact information, interests, groups වල නම් ලින්කුත් එක්ක)
ඔයාලගේ වෝල් එකේ දාලා තියන සියලුම posts
සියලුම් Photos සහ videos
ඔයාලගෙ friend list එක
ඔයාල හදපු සියලුම් Notes
ඔයාලාට ලැබුන හා ඔයාල යවපු සියලුම messages
යහලුවන් ඔයාගේ Photos සහ videos වලට කරපු ඔක්කොම comments
 ඉතින් අපි කරලම බලමු . මුලින්ම පහල වෙබ් අඩවියට යන්න

https://register.facebook.com/editaccount.php 
පහල රූපයේ ආකාරයට ඕපන් වෙයි. පහල තියන Download a copy කියන ලින්කුවට යන්න.  




එතනදී අපිට පහල රූපයේ මෙන් බැකප් කිරීම ආරම්භ කිරීමේ කොටසට එනවා. පහලින් දක්වලා තියනවා මොනවද බැකප් වෙන්නේ කියන එක විස්තර ඇතිව.

Start My Archive කියන එකට යන්න.  
එවිට අපිට පණිවිඩයක් දෙනවා අපේ ඊමේල් ගිණුමට බාගතකිරීමේ ලින්කුව යැවුවා කියලා. ඉතින් ඔයාලගේ ඊමේල ගිණුම පරීක්ශා කරලා බාගතකිරීමේ ලින්කුවට යන්න. ඉතින් මේ ඊමේල් එක ලැබෙන්න නම් ටිකක් වෙලා යනවා. ඒ වෙනකොට අපි ලොග් වෙල උන්න වෙබ් අඩවියේ පහල රූපයේ ආකාරයෙන් තාමත් අපේ Archive එක නිර්මාණය කරමින් පවතිනවා කියන පණිවිඩය දක්වයි.  
ඉතින් අවසානයේ අපිට ඊමේල් එක් ලැබුනාම පුලුවන් සාමන්‍යය ගොනුවක් බාගත කරන ආකාරයට මේ පේස්බුක් බැකප් එක බාගත කරගන්න
 ඉතින් ඒකට ගතවෙන කාලය ඔයාගේ පේස්බුක් ගිණුමේ ප්‍රමාණය හැටියට වෙනස් වෙනවා. උත්සාහා කරලා බලන්න. 
.


Like This Article ? :
New comments are not allowed.