Thursday, February 21, 2013

blog එකක් හදමු

                                 බ්ලොග් එකක් මුල ඉදන්

 

බ්ලොග් බ්ලොග් බ්ලොග් ඇත්තටම බ්ලොග් කියන්නේ මොකක්ද ? මමත් හරියටම දන්නේ නැ :පි ඒ උනාට මම නං බ්ලොග් පාවීචචි කරන්නේ යමක් කියල දෙන්න. ඒ මොනවා උනත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳලා හදන විදිය.
මම පහතින් රුප රාමු මගින් දක්වන්නන් බ්ලොග් එකක් හදන විදිය ගැන....

මුලින්ම www.blogspot.com එකට යන්න ඉන්පසු මේ විදියට ඇති .g

ඔය ඔතන තියන email කියන තැනට ඔයාගේ email address එකයි. Password කියන තැනට ඔයාගේ email එකේ password එක දෙන්න.


මෙතන තියන විස්තර ටික පුරවලා continue දෙන්න.

මෙන්න මේකට Create Your Blog Now දෙන්න.
මෙතන තියන Blog Title කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ මාතෘකාව දෙන්න.
Blog address (URL) කියන තැනට බ්ලොග් එකේ ඇඩ්රස් එක දෙන්න.
උදාහරණයක් : shuchamika.blogspot.com
මේ විස්තර පුරවලා continue ලබාදෙන්න.

මෙතනින් ඔයා කැමති ටෙම්ප්ලට් එක දීලා continue දෙන්න. කැමති නං පස්සේ වෙනස් කරගන්න පුළුවන්

 START BLOGGING දෙන්න.
දැන් ඔයාගේ බ්ලොග් එක හදල ඉවරයි.




Like This Article ? :