Thursday, March 7, 2013

           | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න 


පෝස්ට් එක එච්චර වැදගත් එකක් නෙමේ. පොඩි ෆන් වැඩක්. මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා. මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

Notepad Open කරගන්න.
යට තියන කෝඩ් එක එකේ දාගන්න


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් anything.vbs කියල කරන්න.
  ඒක ඕපන් කරල බලන්න..


Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න


වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.
(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)

යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..
මේ Script එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න.
එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome, වගේ නමකට )
අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.


ඔබේ යාලුවා හෝ වෙනත් පුද්ගලයෙකු ඒක ඕපන් කරනකං ඉන්න.... ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නෙ ලොක්කා වගේ මම කියපු විදිහට නවත්තන එක..


Like This Article ? :