Monday, June 17, 2013

ෆේස්බුකියේ හැක් නොවී ඉමු

ෆේස්බුකියේ හැක් නොවී ඉමු 

බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........
මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු.........
මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න.......
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න  https://www.facebook.com/settings?tab=security
ඊට පස්සේ ඕකේ තියෙන Secure Browsing කියන එකට හරියක් දාන්න.
දැන් Login Notification යන්න. ඒකේ තියෙන Email/Text Massege,Push Notification කියන තුනටත් හරියක් දාන්න........ දැන් Login Approvals ගිහින් Require a Security code to access my account from unkonwn browsers කියන එකට හරියක් දාල ඊළගට එන බොක්ස් එකේ ඔයාගේ දුරකථන අංකය දාල Next කොරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකට +32665 කියන නම්බර් එකෙන් පණිවිඩියක් එයි......
ඊට පස්සේ පණිවිඩයේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරලා Submit කරන්න.........
දැන් ඔයාගේ කොමේ නම ඉල්ලනවා ඒකට ඔය මොකක් හරි එකක් දීල... Next කරන්න
Like This Article ? :