Thursday, June 13, 2013

Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

         Hidden Folders පෙන්නන්නේ නැති වයිරස් එකෙන් බේරෙමු

මටත් මේ බලු වැඩේ වෙලා එපා වෙලා තිබුනේ .. මෙලොරහක් නෑ ..ඔයාලටත් තේරෙනවා ඇතිනේ =D
එක නිසා ඔන්න අද මන් මේ කරදරෙන් බේරෙන ල්ෆියක් ලිව්වා ඈ ...අපිට ගොඩක්ම වයිරස්වලින් සිද්ද වෙන අකරතැබ්බයක් තමයි Hide කරපු Folder පේන්නේ නැතුව යන එක. මේ සිද්දියට අහුවෙච්ච කෙනෙක් නැති තරම්.. ගොඩක් අය කරන්නේ මේක හැදුන ගමන් Format පාරක් දෙන එකනේ..
දෑන් කියන්නේ යන්නේ කිසිම අතුරු ආන්තරාවක් නොවී විනාඩි දෙකෙන් මේ වයිරස් එකෙන් නිදහස් වෙන විදිහයි. දැන් විස්තරේ දාන්න යන්නේ. 






පියවර පැහැදිලිවම ලියල තියනවා .අහනම් වැඩේ කරගනධකෝ


Run එකට ගිහින් "regedit" කියල ගහල Enter ඔබන්න. එතකොට Registry Editor එක එවී

දැන් පහල තියන විදියට යන්න 

1.HKEY_LOCAL_MACHINE
2.SOFTWARE
3.Microsoft
4.Windows
5.Current Version
6.Explorer
7.Advanced
8.Folder
9.Hidden
10.SHOWALL

ඔතනටම අවා නම් මේ වගේ ඇති 


දැන් ඔය දකුණු පැත්තේ වැටෙන්නේ ඒ ෆෝල්ඩරේ ඇතුලේ තියන ෆයිල් ටික. එතන තියන "Checkedvalue" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. එතකොට මේ පහල වගේ එයි.


එතන Value data කියන එකට " 1 " දීලා Base එක Hexadecimal විදිහට හදලා OK කරන්න.

දැන් රෙජිස්ට්‍රි එඩිටරේ ක්ලෝස් කරලා මැෂින් එක රීස්ටාට් පාරක් දාන්න. ඔන්න එතකොට වැඩේ හරි. වයිරෝස් නගුටා   නැති වෙලා ඇති..
Like This Article ? :