Thursday, June 6, 2013

Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

Pen Drive එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු

ඔන්න අද තවත් පොඩි වැඩ කෑල්ලක් එක්කල ආවා.. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා කුප්පියක් දෙකක් ඔබන්නනම් බැරි වුනා.. ඔන්න ඒක නිසා අද එල කුප්පියක් දාන්න හදන්නේ... මේකයි කරන්නේ.. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක.. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.. මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල... මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.. එත් ඒක සාර්ථකම ක්‍රමයක්.......වැඩි විස්තර සදහා http://pariganakaathwela.blogspot.it/2013/03/pen-drive.html
Like This Article ? :