Wednesday, June 19, 2013

Windows 8 වල .NET Framework අවුල හරිගස්සමු

Windows 8 වල .NET Framework අවුල හරිගස්සමු

  


ඔන්න ටිකක් වැදගත් කියන දෙයක් අරගෙන ආවා.. දැන් ඉතින් කස්ටිය ගොඩාක් ජනෙල 7න් එලියට ඇවිල්ලා අටවෙනි ජනේලේ එල්ලිලානේ ඉන්නේ. මමත් ඉතින් එහෙම තමයි.. ඒ උනාට මේ වින්ඩෝස් 8 එකේ අවුලකට කියල තියෙන්නේ .NET Framework ප්‍රශ්නය නේද? හරි ඉතින් ඔන්න ඒකට විසදුමක් අරගෙන ආවා.. අපිට ඉතින් රැවුලත් ඕනා කැදත් ඕනා නේ. ජනේල 8 හින්දා අහක දාන්නත් බැහැ, .NET හින්දා තියාගන්නත් බැහැ කියලා හිතුන කාලේ ඉවරයි දැන්. ඒක නිසා මෙන්න රැවුල බේරාගෙන කැද බොන විදිහ කියලා දෙන්නයි හදන්නේ.. මේක Command Prompt වලිනුත් කරන්න පුළුවන්. නමුත් ඒකට වින්ඩෝස් 8 DVD එකත් ඕනා.. තවත් කතන්දර වැඩ තියනවා ඒ විදිහට කරන්න ගියොත්. ඒක නිසා වෙන විදිහකට කරන්න හදන්නේ... වැඩේ ලේසි නේද වීඩියෝ එකකින් තිබ්බනම්..අන්න ඒ නිසාම වැදගත්  නිසා වීඩියෝ එකකුත් ... එහෙනම් ඒකෙන් බලලම වැඩේ කරගන්නකො.

මෙන්න තියනවා වීඩියෝ එක.

Like This Article ? :