Sunday, July 14, 2013

අන්තර්ජාල දෙයියෝ භාවිතා කරනකොට එන කරදරකාරී add නවත්වමුද

අන්තර්ජාල දෙයියෝ භාවිතා කරනකොට එන කරදරකාරී add නවත්වමුද 




ගොඩක් අයට වැදගත් වෙයි කියල සිර්තුන නිසා මේක ගැන ලියන්න හිතුනා ගොඩක් අයට තියන කරදරයක් තමයි මේ කරදරකාරී add .මේ add නිසා page ලෝඩ් වෙන වෙලාවත් ඔඩි වෙනසක් වෙනවා .අද මන් කියන්න
යන්නේ මේ add ෂෝ වෙන එක නවත්වන විදිය .මේකට කරන්න තියෙන්නේ පොඩි addone එකක් දාන එක විතරයි 
මේ ඇඩ්ඩොන් එක ෆයෆොක්ස් හා ක්‍රෝම් යන දෙකටම තියනවා. 

firfox addone
chrome addone





Like This Article ? :