Friday, July 12, 2013

blog එකට Add Floating facebook like box එකක් දා ගමු


කාලෙකින් blog කරන අයට ලිපියක් ලියන්න හිතුන .කොහෙද  මේ විභාග නිසා blog එක පැත්තේ එන්න වෙලාවක් නෑ නේ අද මන් කියන්න යන්නේ blog සයිට් කරන අයට වැදගත් වන දෙයක් මේ විදියට
fb like box එකක් දා ගැනීමෙන් blog එක slow වෙන්නෙත් නෑ යන එන අයට කරදරයකුත් නෑ .  එහනම් demo එක බලාගන්න click කරන්න




මේක add කරන්නේ මෙන්න මෙහමයි

  1. Blogger Dashboard >>> Template >>> Edit HTML 
  2. ctrl+f ඔබලා </head> මේ code එක හොයාගන්න 
ඉන් පසු පහල තියන code එක  </head> මේ code එකට ඉහලින් paste කරගන්න

<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js" type="text/javascript"></script>

  • දැන් හරි දැන් save template දෙන්න .
  • ඊටත් පස්සේ Blogger Dashboard >>> Layout >>> Add a gadget >>> HTML/Javascript වලට යන්න 
ගිහින් පහල තියන code එක paste කරගෙන FACEBOOK USERNAME කියන තැනට ඔයාගේ page එකේ username එක දීලා save කරන්න .එහනම් වැඩේ එළකිරි වගේ ගොඩ නේ ඇත්ත නම් ඇත්ත කියපන් බොරුවනම් බොරුව කියපන් =D

<script type="text/javascript">
//<!--
$(document).ready(function() {$(".UBMslikebox").hover(function() {$(this).stop().animate({right: "0"}, "medium");}, function() {$(this).stop().animate({right: "-250"}, "medium");}, 500);});
//-->
</script>
<style type="text/css">
.UBMslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_QQGulKidqY_RYDE1BGX42BYyb-xGA6fz7g3Zy6ADjJtjOJXDioGsaph5c3SA17tgjsDRKp79X8VBp5gaymL1flhE15HcPpMSCdWDvzptWlUfcMJPm5HuyG77mcQeDF3VoSCYIJ43Ryy1/s150/UBM_facebookbadge.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;}
.UBMslikebox div{border:none;position:relative;display:block;}
.UBMslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;}
.UBMslikebox span a{color: #808080;text-decoration:none;}
.UBMslikebox span a:hover{text-decoration:underline;}
</style><div class="UBMslikebox" style=""><div><iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2FFACEBOOK USERNAME&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span>By <a href="http://www.ultimateblogmanager.com/">UBM</a> / <a href="http://www.ultimateblogmanager.com/2012/12/floating-facebook-like-box-widget-for-blogger.html "> Get This!</a></span></div></div>






Like This Article ? :

1 comments:

avatar

:t සුපිරි සහෝ