Tuesday, July 16, 2013

ගුරාල බලන විදියටම අපිත් හදහනයි පොරන්දනුයි ගලපමුද ?

ගුරාල බලන විදියටම අපිත් හදහනයි පොරන්දනුයි ගලපමුද ?

ඔන්න මචන් මේකයි සීන් එක .දැන් ඉන්න ගොඩ ගුරාල ඉතින් වැඩ කෑලි පෙන්නන්නේ කොම්පුටරේ පිහිටෙන්
කියල ඔයාල දන්නවනේ .ඔන්න ඉතින් අපේ පැත්තෙත් ඉන්නවා ඔහම ගුරෙක් .දන්නවනේ ඉතින් මේ
සුරා ගැන මන් ශේප් එකේ ගුරු මාමාගෙන් වැඩ දාන සොෆ්ට් කෑලි 2ක් ඉස්සුවා ඉතින් (ඉස්සුව විදිය අහල කරදර කරන්න එපා ඈ=D )වැඩි කතා ඕනි නෑ නේ එහනම් මන් ලින්ක් එකදෙක පල්ලයහින් දාන්නම්කො

හදහන බලන්න මෙන්න
පොරන්දම් බලන්න මෙන්න 

like කරලා follow පාරක් දාන්න ඈ
Like This Article ? :

5 comments

avatar

තැන්ක්ස් ඇඃ
මේ මොනා තිබ්බත් හැකියාව ගන්න බහ කොල්ලෝ... :)

avatar

"වර්ඩ් වරිෆිකේෂන්" අයින් කරලා දාෆන්

avatar

comment ekata thanks machan