Sunday, July 21, 2013

මුහුණු පොතේ සිටින අය අනිවාර්යෙන් බැලිය යුතු ලිපියක්

මුහුණු පොතේ සිටින අය අනිවාර්යෙන් බැලිය යුතු ලිපියක් 

හ්ම් අනිද්දා මට ස්කොලේ විභාගේ .පාඩම් කරන්නෙත් නෑ .කොහෙද මේ කම්පීතරේ නිසා තමයි ඉතින් .විභාගේ කියාලා බා නේ ආලෝ .ඊක නිසා වැදගත් කියලා හිතෙන post එකක් ගේනවා .අද fb නැති එකෙක් නෑ නේ
ඉතින් .එයාලගේ වැඩේ ඉතින් fb ගියා දකින දකින එකාට request දාන එක .මෙහම කලොත් ඉතින් ගොඩක්
පුරශ්ණ ඇති වෙන්න පුළුවන් .fb account එක block වීමටත් එක හේතුවක් තමයි මේ pending request .

ඒක නිසා මන් අද ඔයාලට කියලා දෙනවා අපි req දාල දාල accept කරන්නේ නැතුව එකතුවෙලා තියන
req බලාගන්න විදියක් .ඔයාලට ඕනි ඒ profile එකට ගිහින් req එක කැන්සල් කරලා දාන්නත් පුළුවන්
මන් හිතනවා මන් කියන එක ඔයාලට තේරෙන්න ඇති කියලා .එක නිසා වැඩි කතා නැතිව මන් ලින්ක් එක දාන්නම්කො
https://apps.facebook.com/friendrequests
Like This Article ? :