facebook chat code අපිම හදාගමුද

facebook චැට් codes කිව්වම ඉතින් හැමෝම දන්නවනේ ..එත් ඉතින් හදාගන්න විදිය දන්නේ නෑ නේද ?
දන්නා අයත් ඇති ඉතින් එත් මන් මේ ලිපිය දානේ නොදන්නා අයට කරන්න තියෙන්නේ පොඩි දෙයක්
පහල තියන ලින්ක් එකට ගිහින් වැඩේ කරගන්න
http://smileychatcodes.com/codes-generator-facebook-chat/