Thursday, July 18, 2013

software මොකුත්ම නැතිව ෆෝල්ඩර් ලොක් කරමුද

software මොකුත්ම නැතිව ෆෝල්ඩර් ලොක් කරමුද 

එහමනම් වටේ යන්නේ නැතුව වැඩේ පටන්ගමු ඈ.
ඉස්සෙල්ලම notpad එක ඕපන් කරගෙන පහල තියන code එක copy කරගන්න (123456789 තියන තැනට ඔයාලට ඕනි පාස්වර්ඩ් දමා ගන්න )


ඊළගට save as ගිහින් නම lock.bat කියල සදහන් කරලා කැමති තැනකට save කරගන්න

ඉන් පසු save කරගත්තු ෆයිල් එක ඔපෙන් කරගන්න .එතකොට locker කියලා ෆෝල්ඩර් එකක් ඒවි
ඒකට ඔයාට ලොක් කරන්න ඕනි folder ටික කොපි කරලා නැවතත් lock.bat ලෙස save කරපු එක ඕපන් කරගන්න දැන් ඔයාගෙන් මේ folder එක lock කරන්නද කියල අහයි එතන "y" කියල type කරල enter කරන්න
දැන් ඉතින් ෆෝල්ඩර් එක ලොක් වෙලා .දැන් බලමු ලොක් එක අරින විදිය
නැවතත් Lock.bat file එක open කරගන්න. එතකොට ඔයාගෙන් password එක අහයි ඉහත code එකෙ 123456789 ලෙස ලබා දුන් password එක එතන type කරන්න.එසේ නැතිනම් ඔයා ලබාදීපු පාස්වර්ඩ් එක ලබාදෙන්න

Like This Article ? :

3 comments

avatar

win 8 wala wada karanne nane. dos open wela close venawa

avatar

අහ මචන් සොරි මන් මේක වින් 8 වල චෙක් කරලා බැලුවේ නෑ ..වින් 7 වලනම් වැඩ