Sunday, July 21, 2013

Verified Malaysian PayPal Account එකක් හදමු

මැලේසියා විදියට paypal account එකක් හදමු 

 ගොඩක් අයට තිබෙන ගැටළුවක් තමයි මේක .ශ්‍රී ලංකාවේ විදියට paypal account එකක් හැදුවම බැංකු account එකෙන් සල්ලි කැපීම සහ  සල්ලි ගෙන්වාගත නොහැකිවීම
වගේ ගැටළු ඇති වෙනවා .




ඒක නිසා මන් අද ඔයාලට කියා දෙනවා Verified Malaysian PayPal account එකක් හදාගන්න විදිය
මේකට ip change කරන්න ඕනි නෑ  .පහල තියන විදියට කරන්නකෝ

  • ඉස්සෙල්ල්ලම www.paypal.com  වලට යන්න .ඊකට ගියාම උඩ ඇති sign up කියාලා ඒකට ක්ලික් කරන්න 
  • ඊළගට පහල තියනවා වගේ page එකක් ඒවි.ඒකෙ තියන විදියට your country or region කියන තැනට malayasia කියලා දෙන්න ඉන් පසු premier කියන තැන තියන get satarted ඔබන්න 


  • ඊළගට එන පිරවුම් කවුළුවේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න .Last Name කියන තැනට හරියටම නම දෙන්න. හේතුව Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.
  • Address එකත් හරියටම දෙන්න. ි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. ඉන්පසු ් Agree and Create Account දෙන්න.
හරි මේ ටික කරගත්තට පස්සේ card එක connect කරන්න ඒවි .එක cancel කරලා account එකට ලොග් වෙලා
ඔයා දීපු email එකට ඇවිත් ඇති confirm එකක් .ඒක copy කරගෙන paypal account එක confirm කරගන්න

paypal account එකට ගියාම ඔයාලට පේනවා ඇති Manage Currency කියලා ඊකට ක්ලික් කරන්න


 Manage Currency එක USD වලට change කරගන්න  .හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට කැමති විදියකට සල්ලි ගන්න පුළුවන්  . ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්නත්

ඒත්  මේක තාමත් Verified නෑ අපි එහනම් මේක verify  කරන විදිය බලමු

හරි ඔයාල ගාව Visa Debit Card card ඇති නේ .මේක නතුවනම් verify කරන්න බා පුතෝ .
ඔයාලගේ card එක online payment කරලා නැත්නම් ඔයාලගේ (උදා-HNB)Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න.දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න හැකි වෙන්නේ

හරි දැන් ඔයාලගේ account එකට ලොග් උනාම පහල රූපේ තියනවා වගේ get verified කියලා ඇති


දැන් එනවා ෆෝරම් එකක් ඒකේ Details පුරන්න . හැබැයි Last Name එක වෙනස් කරන්න එපා .   ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ . Card Type එකට Visa දෙන්න. ඉතුරි විස්තරත් පුරවගන්න .  Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය Security Code එකට දෙන්න

ඉන්පසු Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


 Paypal එකෙන් ඔයාගෙ account කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට තෑග්ගක් විදියට   MYR 10.00 දෙනවා.

දැන් ඉතින් කිරි ගහට ඇන්නා වගේ වැඩේ ගොඩ .
Like This Article ? :

7 comments

avatar

niyameta liyala thiyanava yaluva. godak thank oyage denuma apit ekka beda gattata.nice post

avatar

thanx ndear

avatar

machan mage sl account ekak thiyenawa. eka verifi karanna gihilla mage salli deparak kapuna. eth verifi une na. e salli ganne kohomada.

avatar

හ්ම් මචන් මන් ලංකාවේ account නම් හදලා නෑ ...හැබැයි ඔය වැඩේම මගේ යාළුවෙකුටත් උනා . මන් හිතන්නේ paypal එකෙන් මොකක් හරි සීන් එකක් ඇති .එ ගැන නම් මන් හරියටම දන්නේ නෑ .දන්නේ නැතුව ඉතින් මට ඔයාට බොරු කියන්න බෑ නේ

avatar

yaluwa api me widiyata paypal aka hadala verify karanna boc credit card use karanna puluwannda ??? api add click karala hoyana salli me paypal akata dala ebay wala pay karanwanam pay wenne card akenda paypal akenda ???

avatar

Card eken pay karannath puluwan ebay ekenuth puluwan

avatar

මට මේ ටික දැනගන්න පුළුවන්ද?
1) මේක කරන්න පුළුවන් HNB Card වලට විතරද? මගේ ළග Peoples Bank Visa Card එකක් තියෙන්නේ.

2) HNB Account එකක් අළුතෙන් හදද්දීම Online Payment Active කරලම ගන්න පුළුවන්ද? ඒකට මාසෙකට ගානක් කැපෙනවද?